(Sweet Home (2020) E01 Sinhala Sub) Kim Carby සහ Hwang Young Chang ශිල්පීන් දෙදෙනා විසින් එක්වෙලා නිර්මාණය වෙච්ච Sweet Home webtoon එක ඇසුරෙන් Netflix ආයතනය මේකේ Live Action ඩ්‍රාමා එක 2020 දෙසැම්බර් 18 release කලා. නම Sweet Home උනාට කතාව නං Sweet නෑ..
බලද්දි පණ බයේ ගැහි ගැහි කලේ ඊළඟට එන සතා මොන වගේ වෙයිද කියලා ඒත් ඉතින් IMDB රෑන්ක් බලලා ෆිල්ම් ටීවී සීරීස් බලන අයට 7.4ක් කියන්නේ හොඳ අගයක්නේ..මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා.. කතාව පොඩ්ඩක්වත් Spoil කරන්න උවමනාවක් නැති උනත් චූට්ටක් විතර Spoil උනා. ඒත් ගොඩක් ආසාවෙන් මේ ඩ්‍රාමා එක බලයි කියලා මං විශ්වාස කරනවා
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තත්සරා කොඩිතුවක්කු
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

December 24, 2020
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරි ❤
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .
පළවෙනි වැඩේට උණුසුම් සුභ පැතුම්!👍👍👍❤️❤️❤️😍😍😍 හරිම සතුටුයි,වැඩේ සුපිරියි. මුලු සීරියස් එකම බාලා තියෙන්නේ. අනිත් සබ් ටිකත් ඉක්මණට දෙන්න ලැබෙන්න කියලා සුභ පතනවා ඔයාට.🔥🔥🔥🔥🔥💪💪💪💪💪
පලවෙනි උපසිරසට සුබ පැතුම්❤ අනිත් සබ් ටිකත් ඉක්මනින් දෙන්න හොදේ 😊
බොහෝම ස්තූතී අක්කේ මේ කරන සේවයට..
ඊලග එපියෙන් හමුවෙමු..
ජයවේවා එතෙක්..!
තෑන්ක්ස් සබ් එකට
පලවෙනි උපසිරැසිකරණයට සුබපැතුම්.🤗🤗 අනිත් එපිත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා..🤗😁❤
අම්මෝහ් සුපිරිම ඩ්‍රාමා එකක් කියන්න වචන නෑ 😍
තෑන්ක්ස් අක්කේ ඉතුරු සබ් ටිකත් ඉක්මන්ට දෙන්නෝ 😍
නියමයි.බොහොම ස්තූතියි.ජය වේවා!