The title of the page

Mr.Queen (2020) E04 Sinhala Subtitle | මිස්ටර් ක්වීන් | සිංහල උපසිරැසි සමඟ

නම්: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12

කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්..
ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා.
ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

15 comments

  1. thankyouuuu sooo muchh

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. 5 kawadda danna

  4. Waiting For next 2 Episodes 😥

  5. තෑන්ක්ස් සබ් වලට…❤️❤️❤️ ඒත් කෝ අනේ 05- 06.. දවසට හය හත් පාරක්ම එනවා අනේ…😥😥😥

  6. තෑන්ක්ස් සබ් වලට…❤️❤️❤️ අනේ 05-06 වල සබ් දෙන්නකෝ… දවසට දහ පාරක්ට වඩා එනවා සබ් දාලද බලන්න…😥😥😥

  7. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට…අනිත් ටිකත් ඉක්මනට ඕනේ

  8. Sub ekata thanx

  9. Thanks. ……….good luck. ………..

  10. Akindu Fernando

    Thanks 🙏🤟

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. I very very like that drama.❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login