The title of the page

Mr.Queen (2020) E03 Sinhala Subtitle | සතුරන් සමඟ යහන් ගතවීම | සිංහල උපසිරැසි සමඟ


නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin 
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12
කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්..
ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා.
ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

19 comments

  1. Sameera Wickramasinghe

    Link ekk dendooo

  2. dawas deken sub aka denwa. maru aaaa <3

  3. Meke link eka kohenda ganne
    ganne

  4. Meke link eka kohenda ganne

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Ammo denakam balan hitiye.. ela ela thank you

  7. එපිසෝඩ් එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙන්නකෝ. මං ගන්න එකේ ලින්ක් එකත් දාන්නම්. ඒකෙ වීඩීයො එකට සබ් එක කලින් යනව. ඒකයි.

    https://mkvdrama.com/download-mr-queen-korean-drama/

  8. තෑන්ක් යූ… ❤

  9. supiri. ikmanata sub denna puluwannam maru. korean tv series okkoma aniwa balanawa

  10. episode 04 link eka wada neha broz… thiyena kenek dennako

  11. episode 04 nedda?

  12. Sub ekata thanx

  13. Thanks. …..good luck. …..

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login