නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12
කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්..
ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා.
ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.
ඉත්න් පලවෙනි කොටසෙදී රැජිණ හා රජතුමා අතර විවාහය සිද්ද උනානේ.වැඩි කතා නැතුව අද වෙන්නේ මොකද කියලා බලමු.
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම්
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 1, 2019
උපසිරසියට ස්තුති සහෝදරි
තෑන්ක්ස් සබ් එකට
සුපිරි ඈ ඔක්කොම දුන්නම බලන්නම් 🚬
Arang and the Magistrate
ane akke me drama ekata sub dennako
බොහෝම ස්තුතියි සබ් එකට…🥰
Arang and the Magistrate sub dennako
Lassana Kathawak digatama sub denna thank you….
Untamed subs pls
උපසිරසට ගොඩාක් ස්තුතියි ..
ගොඩාක් ලස්සන කතාවක්
දිගටම උපසිරස ලබා දෙන්න
සුපිරී… ඊළඟ සබ් එක එනකල් බලං ඉන්නවා…. ❤
උපසිරසයට ස්තුතියි <3
බොහොම ස්තුතියි ආ සබ් එකට