The title of the page
To the Beautiful You (2012) E06
To the Beautiful You (2012) E06
7.2
96

To the Beautiful You (2012) E06 Sinhala Subtitles | ගෑනු ලමයෙක් | සිංහල උපසිරැසි සමඟ

(To the Beautiful You (2012) E06 Sinhala Subtitles) කොහොමද ඉතින්..ඔන්න හය වෙනි කොටසත් අරගෙන ආවා..

කලින් කොටසෙ ජේ හිට ප්ලේන් එකට පරක්කු වෙන නිසා තේ ජුන්ගෙ තරඟෙ බලන්නෙ නැතුවම යන්න වෙනවනෙ.. එතනින් තමා අද කොටස පටන් ගන්නෙ.. එහෙනම් බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියලා..

ජේ හිට තරඟෙ බලන්න එන්න බැරි වෙන නිසා එයා තේ ජුන්ට ලියුමක් ලියලා තියලා පිටත් වෙනවා. ජේ හිගෙ අයියා එනවා ජේ හිව එක්කගෙන යන්න. අයියා දන්නවා ජේ හි ගොඩක් දුකෙන් මේ ගමන එන්නෙ කියලා.. මේ සිද්දියත් ඉතින් කොහොම හරි විසදෙනවා.. විසදෙන විදිහ නම් මං කියන්න යන්නෙ නෑ..

මේ කොටසෙ නම් හරිම ජොලි සිදුවීම් ටිකක් සිද්ද වෙනවා.. තේ ජුන්ලගෙ ඉස්කෝලෙ තමයි කලාප මලල ක්‍රීඩා තරඟාවලිය තියන්නෙ. කොහොම හරි ඕකට ඉතින් පිට ඉස්කෝල වල ලමයින්ටත් එන්න පුලුවන්.. ඒ නිසා ගොඩක් ගෑනු ලමයිනුත් එනවා.. ඒ අතරෙ අපේ උන්ග් යෝල්ගෙ හුටපටෙත් නැගලම යනවා.. ඒත් ඉතින් උන්ග් යෝල් නම් ඉන්නෙ ටිකක් දෙගිඩියාවෙන්. මොකද එයා හිතන් ඉන්නෙ එයාගෙ හිත යන්නෙ ගෑනු ලමයින්ට නෙමේ පිරිමි ලමයින්ට කියලා..

නැතුව ඒ සිද්දිය නිසා ඇති වෙන ප්‍රතිඵලය මොකක්ද කියලා විතරක් මං ඔයාලට කියන්නම්.. ඒ සිද්දිය නිසා ජේ හිට හැමෝම ඉස්සරහට ගෑනු ලමයෙක් වගේ එන්න සිද්ද වෙනවා.. එයාට ගෑනු ලමයෙක් වගේ ඇඳගෙන ගෑනු ලමයෙක් වගේ හැසිරෙන්නත් වෙනවා..

මොකද ඉතින් ඔයාලා හිතන්නෙ..?ජේ හිගෙ යාලුවන්ට එයා කෙල්ලෙක් කියලා අඳුර ගන්න බැරි වෙයිද..? අඩු තරමෙ ලඟම යාලුවන්ටවත් සැක හිතෙන එකක් නැද්ද..?ඔයාලම බලන්නකො ඉතින්..

ඊළඟ කොටසත් අරන් ඉක්මනටම එන්නම්..බායි… ස්තූතියි 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
භාග්‍යා වර්ණකුලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
භාග්‍යා වර්ණකුලසූරිය

November 18, 2020


11
Total Subtitles

4 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මරු ඈ, නීල්වර්නකුලසූරිය, ඔක්කොම දුන්නමබලන්නම්

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login