TVN නාලිකාව හරහා දෙසැම්බර් 12 වෙනිදා සිට විකාශය ආරම්භ කල Mr.Queen දකුණු කොරියානු කතා මාලාවට තමයි අද ඉදන් මම Cineru සමග එකතු වෙලා සිංහල උපසිරැසි ලබා දෙන්න්නේ.
මේ කතා මාලාව Comedy ගණයට අයිති වෙන කතාවක් කියලා Trailer එක බැලුවානම් ඔයාලා හැමෝම දැනටමත් දන්නවා ඇති.
ඉතින් කොටස් 20ක් තියන මේඑ කතාවත් එක්ක ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.
කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්..
ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා.
ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.
ඉතින් අද මම අරගෙන ආවේ පලවෙනී කොටස.මේ දවස වල පොඩ්ඩක් කාර්‍යබහුල හින්දා සුළු ප්‍රමාද වීම් වෙයි.
ඊළග කොටසත් පුලුවන් ඉක්මනින් අරගෙන එන්නම්.
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම්
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 1, 2019
මේ මොකද මේ වෙන්නේ…අලුතින් පටන්ගන්න ඔක්කොටම සබ් දෙන්ඩද යන්නේ…පහර පහර….😘😘😘🔥❤🤘
අම්මොහ් මේ පාර හිනාවෙලා මැරෙන්න වෙන්නෙ.සුපිරි එකක් පටන් අරන් තියෙන්නෙ තෑන්ක්ස් අක්කෙ..අමන්දා අක්කගෙ සබ් ගැන ආයි අහන්න දෙයක් නෑනෙ ❤🔥
අම්මො උපසිරසි එනකල් හිටියේ ගොඩක් ස්තුති සහෝදරි ❤😍
තෑන්ක්ස් සබ් එකට
මරු මරු 720p කොලිටියෙන් තියෙයි. අනික කොමඩියක්. හැබැයි ඔක්කොම දෙනකන් බලන්නේ නැතෝ
Thank you sooooooo much❤ ගිය පාර වගේ මේ පාරත් එකපාර drama 2k ඉවර කරමු නේ. 😍 ඔයා නම් සුපිරී සිස්😊👍
බොහෝම ස්තූතියි අක්කේ…බොහෝම…
ඊලග එපියෙන් හමුවෙමූ….
වීඩියෝ පිටපත ගන්නේ කොහොමද ඉස්සර වගේ බෑනේ..😭😭😭
බොහොම ස්තුතියි සබ් එකට…
අලුතින් එන එක drama එකක්වත් අතාරින්නේ නෑනේ.. නියමයි 😍😍
අලුතින් එන එක drama එකක්වත් අතාරින්නේ නෑනේ.. නියමායි.. 😘😘