The title of the page
6.6

Two Weeks To Live (2020) Complete Season Sinhala Subtitles | තාත්තා වෙනුවෙන් පලිගනිමි ! |සිංහල උපසිරැසි සමඟ

(Two Weeks To Live (2020) Complete Season Sinhala Subtitles) අවුරුදු 21ක කෙල්ලෙක්. එය දකිනවා තමන්ගේ තාත්තව මරනවා. කවුද මරන්නේ? ඇයි මරන්නේ? උන්ට දෙන දඬුවම මොකක්ද? අන්න ඒක තමයි මෙ සුපිරි නිර්මාණැයේ ඇතුලත් වෙන්නේ. මේක නිකුත් උනේ 2020 ඔක්තෝබර් 07 වෙනිදා. කවුරුත් දන්නවනේ “ආර්‍යා ස්ටාර්ක්”? ඔව් ඔව් ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ පොඩි මැරෑටි කෙල්ල. අන්න එයා තමයි මේකේ ප්‍රධාන චරිතේ රඟපාන්නේ. මේ කතාව ගැන කියන්න මුකුත්ම නෑ. අරන් බලන්න. මොකද සුපිරියක්ම තමයි. මේකේ ට්‍රේලර් එකක් තියෙනවා සිංහලෙන්ම. යූටියුබ් එකේ හොයන්න #සදහම් ක්‍රියේශන්ස් කියලා. එතකොට හොයාගන්න පුලුවන් වෙයි.

මේකේ විශේෂත්වය දන්නවද? මේකට උපසිරැසි කරේ දර්ශනලා තුන්දෙනෙක්! හෑ! ඔව් ඔව් සිනෙරූ දර්ශන බලකායෙන් තමයි ඔන්න සබ් ගෙනාවේ. දරේ හෙවත් දර්ශන ප්‍රදීප්, මිස්ටර් එක්ස් හෙවත් අරුණ් දර්ශන සහ දර්ශන හෙට්ටිවත්ත වන මම කියන අපි තුන්දෙනා තමයි මේකට සබ් ගැහුවේ. මේ පහලින් තියෙන්නේ ඒ දෙන්නගේ අදහස් කීපයක්. කියවන්නකෝ.

දරා / දර්ශන ප්‍රදීප්
ඉතිං යාලුවනේ ඔන්න අපි අරන් ආපූ සීරීස් එකේ අන්තිම එපි දෙක ගැන හැදින්විමක් කරන්නයි හදන්නේ ඉතිං සල්ලී බෑග් එක පස්සෙන් එනවනේ ටොම්සන් එහෙම. ඉතින් මේක පස්සෙ එනකොට අපේ අම්මයි දූයී දෙන්නා වැඩේ වරද්ද ගන්නවනේ ඒ ඒ මොකද කිවුවොත් කිම් තමා ගොඩක්ම කෙලව ගන්නේ. ඇයි දන්නවද නික් අහුවෙනවනේ කිම් සේෆ් හවුස් එකට ගියාට පස්සෙ අටවන උගුලකට ඔය අතරේ තමා නික්ව අල්ල ගන්නේ ඊට පසේ අම්මව. ඔය මොකක් උනත් කිම් මොලේ පාවිච් කරලා උන් දෙන්නව මට්ටු කරනවා ඔය ඇති මීට වඩා කියන්න ගියොත් එක්ස්පොයිට් වෙනවා ඒක නිසා මෙතනින් එහාට කතාව කියන්නේ නෑ ඕගොල්ලන්ම බලන්නකො එහෙනම්. ඉතිං ගහන්න සබ් එකකුත් නැතුව ඉද්දි දර්ශන අයිය අදහසක් දැම්මා මොකො දරා කියන්නේ දර්ශනා තුන්දෙනා සෙට් වෙලා වීකේන්ඩ් සුපිරි සීරීස් එකක් තියෙනවා දෙමුද කියලා ඇහැවුවා. ඊට පස්සෙ තමා මම එතකොට අරුණ මල්ලී වගේම දර්ශන අයියා එක්ක එකතු වෙලා කරේ. ආ ඒ වගේම කියන්න ඕනේ දර්ශන අයියා එක්ක කරන පලවෙනි සබ මේක.ඉතිං ඉස්සරහටත් දිගටම දර්ශන අයියා එක්ක දර්ශන මල්ලි එකතු වෙලා ෆට්ට සබ් ටිකක් දෙන්නයි බලාපොරොත්තුව ඉස්සරහෙදි හම්බ වෙමු එහෙනම්..

අරුණ දර්ශන (Mr_X)
හායි යාලුවනෙ ඔයාලට කොහොමද ඉතින් ..අද අපි ෆුල් සීසන් එකක්ම අරන් ආව Two Weeks to Live කියන සීරියස් එක..දර්ශන අයියා තමා මේක සෙට් කරේ දර්ශන ප්‍රදීප් ,දර්ශන හෙට්ටිවත්ත සහ මම තමයි මේකට සබ් හැදුවෙ මට හම්බවුනෙ 3 සහ 4 එපිසෝඩ්…මේ මම සබ් හදපු දෙවෙනි TV සීරියස් එක.. කොහොමහරි අපි කතාව පැත්තට ගියොත් මේකයි වෙන්නෙ කෙටියෙන්ම කිව්වොත් තමන්ගෙ තාත්තව මරපු එකේ පලිය ගන්න දුව සහ එයාගෙ වයිෆ් ගහන ගේමක් තියෙන්නෙ 3,4 එපි වලදි මේක පොලිසියට මාට්ටු වෙනවා එතන ඉදන් මොකද වෙන්නෙ බලන්න මේ සීරියස් එක බලන්න..

අරිනේ ඔන්න අපේ කොල්ලෝ දෙන්නගේ අදහස් ඔහොමයි. කියන්න සතුටුයි හොඳ වේගෙන් සබ් ගහන දෙන්නෙක්. ඉතින් එහෙනම් කියනන් දෙයක් නෑ. මට හැමදාම මගේ හයිය උනේ මගේ ආදරණීය ලක්ෂ්මී නෝනා, මගේ අදරණීය සදහම් මැනික තමයි. ඒ වගේම සිනෙරූ පවුලේ හැමෝමත් සමිතේ, අංජු, අශේන්, මධුවා ඇතුලු හැමෝටමත් ස්තූතියි. දර්ශනලා දෙන්නත් එක්ක තව සීරීස් එකකට ඉව අල්ලනවා මේ දවස්වල. ලබන සතියේ බලමුකෝ හොඳේ. එහෙනම් කොල්ලෝ අපි(දරේලා තුන්දෙනා) ගියා! බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

21 comments

  1. Aruna Darshana
    Cineru Family Member

    🙂👌 Elh

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      එල කියන්නේ? අපිමනේ සබ ගැහුවේ බං? 🚬

      • Aruna Darshana
        Cineru Family Member

        නිකම් කොමෙන්ටුවක් දාන්න හිතුනා ඉතිම්.😂😂😉

        • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
          Cineru Family Member

          නෑ නෑ බං. දිගටම අපි දෙමු වීකෙන්ඩ් ස්පෙශල් 🚬

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සේරටම

    • Thanks jayawewa…..!

      • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
        Cineru Family Member

        ස්තූතියි රජිත සහෝ

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සුපුන් සහෝ 🚬

  3. චානක තිලංක

    බොහොම ස්තූතියි සහෝලා සබට.

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ, කෝ 50???

  4. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහොම ස්තූතියි කමෙන්ටුවට සහෝ 🚬

  5. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන අයියෙ 😊❤…
    ජය වේවා.!

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හශාන් මලයෝ ඔන්න ඉතින් ස්තුතියි කොමෙන්ටුවට ඈ 🚬

  6. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela patta

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා, මේ සබ් එකට දරේ, මිස්ටර් එක්ස් මට දුන්න සහයෝගේ නම් පට්ට. ස්තූතියි ඉසිර

  7. බොහොම ස්තුතියි

  8. Thanz bro,,, your are the amazing,,, to forward you will be able to do good subtitles

  9. thanks for the sub

  10. G drive link not found any where
    please share G drive dowload link it would help for me.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login