The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E02 Sinhala Subtitle | මට ඔයා ගැන ආදරයක් ඇති වුනහම | සිංහල උපසිරැසි සමඟ

ඔන්න දෙවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා.

පළවෙනි එපිසෝඩ් එක පුරාවටම බොක් ජූ ජුන් යොන්ග් ගැන වැරදි වැටහීමකින්නේ ඉන්නේ. ඉතින් එපිසෝඩ් එකේ අවසානෙට මේ වැරදි වැටහීම අයින් වෙනවා. ජුන් යොන්ග්ට බොක් ජූව දැකලා පුරුදුයි වගේ දැනෙන්නේ ඇයි කියලා දැනගන්නවානේ. මේ දෙන්නම එකම ප්‍රාථමික පාසළට තමා ගිහින් තියෙන්නේ.

ඔන්න මෙතන ඉදන් තමා මේ එපිසෝඩ් එක පටන් ගන්නේ.
ඉතින් බොක් ජූව අදුනගත්ත වෙලේ ඉදන් ජුන් යොන්ග්ගේ වැඩේම එයාව අවුස්සන එක. බොක් ජුට නම් ඉතින් මේකට තරහා යනවා.

මේ අතරේ ජුන් යොන්ග් ගේ හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ් ජිම්නාස්ටික් ශූරියක් වෙන සොන්ග් සී හෝත් ආපහු හන්ල් ක්‍රීඩා විශ්වවිද්‍යාලයට එනවා. පිරිමි ළමයින් ගැන හිතන්නේ නැතුව ඉන්න බොක් ජුට අහම්බයෙන් හම්බවෙන කෙනෙක්ට හිත යනවා. බොක් ජූ මේ කෙනා ගාවට ගිහින් “ඔයා මෙසීට කැමතිද?” කියලත් අහනවා.

ඔන්න මීට පස්සේ පිරිමි ළමයෙක් තමන්ට අවධානය දෙනවද කියලා දැනගන්න ඕනේ නම් ගෑණු ළමයින්ට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ළගට ගිහින් එයාගෙන් අහන්න ” ඔයා මෙසීට කැමතිද?” කියලා.

මේ එපිසෝඩ් එකේ Pinocchio, Two worlds, I hear your voice වගේ කතාමාලා වල රග දක්වපු Lee Jong Sukගේ ආරාධිත රංගනයකුත් තියෙනවා.

එහෙනම් මේ එපිසෝඩ් එක බලලම කතාවේ ඉතුරු ටික දැනගන්න. ඊළග එපිසෝඩ් එකෙන් ඉක්මනට හම්බවෙමු.
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

4 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    බොහෝම ස්තූතියි. ඉක්මනට කම්ප්ලීට් කරන්නකෝ. අරන් බලන්න

  2. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Krishani
    Cineru_users

    Thank you 💐💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login