The title of the page
8.1
94

The World of the Married (2020) E07 Sinhala Subtitles | පලි ගන්න | සිංහල උපසිරැසි සමඟ

කතාව එන්න එන්නම සංකිර්ණයි. Ji Sun-Woo ත් Joon-Young නුත් බොහොම හොඳින් හිටියා. අඩුවක් තිබුනත් පෙන්නුවේ නැහැ. එත් අවුරුදු 2 කට පස්සේ  ලී Tae-Oh ආයෙත් එනවා. ඒ පැමැණීම ගැන නම් Ji Sun-Wooගේ කිසිම පැහැදීමක් නැහැ. Lee Tae-Oh ආව දවසේ ඉඳන්ම Ji Sun-Woo ගෙන් පලි ගන්න ගොඩාක් දේවල් කරනවා.

යටි අරමුණ මොකක්ද කියලා පැහැදිලි නැති වුනත් කොච්චර මිල මුදල් ඉහළම තත්වයක් තිබුනත් Lee Tae-Oh ඉන්නේ සතුටින් නෙවෙයි කියලා හිතෙනවා. ආදරේ කරන්න පුළුවන් අවංකවම එක්කෙනාටයි කියලා මට හිතෙනවා. තව ගොඩාක් දේ දැන ගන්න පුළුවන්කතාව  බලන්න.. අවසානෙට යන්න ගීතයටත් මම ගොඩාක් කැමතී.. ඔයාලත් අහලා බලන්න.. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

5 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    නියමයි ඉනෝකා සහෝ. ඔක්කොම දුන්නම අරන් බලනවා. ඒත් සබ් එක නම් වීව් කරන්නම් බාගෙන. ඔයාගේ ටයිපින් නම් මරු කලින් එපියේ. 🚬

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Thanks jayawewa…….!

  4. ep8 idala sub nedda

  5. sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login