(The World of the Married (2020) E06 Sinhala Subtitles) Ji Sun-Woo ප්‍රශ්ණ ගොඩක පැටලෙනවා. කලින් කොටසේ Da-Kyung ගෙදර ගිහින් මන්දිරයක් වගේ ගෙදර වටිනාම බඩුවක් බිඳලා කියලා දෙනවනේ පිටස්තරයන්ගේ දේවල් වලට අත තිබ්බම ලැබෙන ඵල විපාක මොකක්ද කියලා.
මට නම් හිතෙන්නේ Da-Kyung දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා Min Hyun-Seo කිව්වම ඔයාගේ මහත්තයාගෙන් වෙන් වෙලා එයා අම්මා ලඟට ගියා කියලා Ji Sun-Woo ඒ ගැන සතුටු වුනේ නැහැ. එයාට ඕනේ වුනේ ඉපදෙන්න ඉන්න දරුවට තාත්තව දෙන්න වගේ දෙයක්, අන්තිමටම Ji Sun-Wooට එයාගේ පුතාත් නැති වෙනවා . Ji Sun-Wooත් හිතනවට වඩා දැඩි තීරණ ගන්නවා. එයාට දරුණු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 9, 2020
තෑන්ක්ස් සබ් එකට