The World of the Married (2020) E06 Sinhala Subtitles
The World of the Married (2020) E06 Sinhala Subtitles
8.1
94

The World of the Married (2020) E06 Sinhala Subtitles | දරුණු දේවල් | සිංහල උපසිරැසි සමඟ

(The World of the Married (2020) E06 Sinhala Subtitles) Ji Sun-Woo ප්‍රශ්ණ ගොඩක පැටලෙනවා. කලින් කොටසේ Da-Kyung ගෙදර ගිහින් මන්දිරයක් වගේ ගෙදර වටිනාම බඩුවක් බිඳලා කියලා දෙනවනේ පිටස්තරයන්ගේ දේවල් වලට අත තිබ්බම ලැබෙන ඵල විපාක මොකක්ද කියලා.

මට නම් හිතෙන්නේ Da-Kyung දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා Min Hyun-Seo කිව්වම ඔයාගේ මහත්තයාගෙන් වෙන් වෙලා එයා අම්මා ලඟට ගියා කියලා Ji Sun-Woo ඒ ගැන සතුටු වුනේ නැහැ. එයාට ඕනේ වුනේ ඉපදෙන්න ඉන්න දරුවට තාත්තව දෙන්න වගේ දෙයක්, අන්තිමටම Ji Sun-Wooට එයාගේ පුතාත් නැති වෙනවා . Ji Sun-Wooත් හිතනවට වඩා දැඩි තීරණ ගන්නවා. එයාට දරුණු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |697|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


80
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. sub ekata thanks

Leave a Reply

Your email address will not be published.