The title of the page
The World of the Married (2020) E05 Sinhala Subtitles
The World of the Married (2020) E05 Sinhala Subtitles
8.1
94

The World of the Married (2020) E05 Sinhala Subtitles | වෙනසක් | සිංහල උපසිරැසි සමඟ

(The World of the Married (2020) E05 Sinhala Subtitles) Ji Sun-Woo ගේ ලොකු වෙනසක්  Tae-Oh දකිනවා. ඒක හරිම  අවුලක් තමයි  Tae-Ohට. කලින් කොටසේ කිව්වා වගේම අවස්ථා වාදී මිනිස්සු සමාජෙ පිරිලා. ඉතිං Ji Sun-Wooගෙන් ප්‍රයොජන ගන්න සමහරුන්ට පුළුවන් වෙනවා. Ji Sun-Woo ඒක ගනුදනෙුවකට හරවා ගන්නවා. ඒකෙන් එයා නොදන්න ගොඩ දේ දැන ගන්නවා.

Da-Kyung කල්පනා කරලා වෙන් වන්න තීරණය කරනවා. Joon-Young තාත්තත් එක්ක එළයට ගිය වෙලාවකදි අහම්බෙන් Da-Kyungව දකිනවා. එවෙලෙ තාත්තා දැන ගන්නවා පුතා Da-Kyungට කැමති නෑ කියලා. අලුතින් ඉස්පිරිතාලෙට එනවා මනෝ චිකිත්සකවරයෙක්. Ji Sun-Wooට උදව් කරපු රෝගියෙක් නිසා ලොකූ අමාරුවකත් වැටෙනවා. මානසික තත්වය අවුල් වෙන තත්වෙට එනවා. Ji Sun-Woo කරන්නේ මොනවද කියලා මටවත් හිතා ගන්න බැහැ. අවසානය තෙක් බලන්න. වෙන්නේ මොකක්ද කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    supiri ino

  3. sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login