The title of the page
Angels Fallen (2020) Sinhala Subtitles
Angels Fallen (2020) Sinhala Subtitles
4
50

Angels Fallen (2020) Sinhala Subtitles | ලෝකෙ බේර ගන්න පුලුවන් වෙයිද | සිංහල උපසිරැසි සමඟ (18+)

(Angels Fallen (2020) Sinhala Subtitles) හායි ගායිස් කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් ඔන්න අද ඔයාලට කම්මැලි නැතුව බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආව. ෆිල්ම් එක අයිති වෙන්නෙ කෙලින්ම Horror ඝනයට තමා. මේකෙ IMDB රේට් එක හතරක් උනාට බලන්න ඕන සුපිරිම ෆිලුමක් තමයි මේක. *Movie Release Date – 14 January 2020 *Director – Ali Zamani *Writter – Amanda Barton *Stars – Nicola Posener, Houston Rhines, Michael Teh Etc.. *Watch time – 1 hour and 26 min. *IMDB Rate – 4 අපි කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි

ලෝකෙ පාලයය යක්ශයින් අතට ගන්න එකෙන් බේරගන්න පස් දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් ඉන්නවා…එයාලගෙ වැඩේ තමයි කොහොමහරි සුර දූතයො 4 දෙනෙක් ඉන්නවා එයාල හොයා ගෙන මරල දාන එක…මේ කණ්ඩායමෙ අයට විශේශ දක්ශතා තියෙනවා ඒක කරන්න..ඒ මොනවද කියල ෆිල්ම් එකෙන්ම බලන්නකෝ..කොහොමහරි මේ ටීම් එකේ එක්කෙනෙක් අන්තිමේදි ටීම් එකට ද්‍රෝහි වෙනවා පුලුවන්නම් ඒ කව්ද කියල මුලදිම ගෙස් කරල බලන්න….ෆිල්ම් එකේ අන්තිම විනාඩි කීපය තමයි රසවත්…අර කියපු සුර දූතයො 4 දෙනා එකිනෙකට වෙනස් අය….අන්තිමේදි මෙයාලට ලෝකෙ බේර ගන්න පුලුවන් වෙයිද? අර අයගෙ විශේශ දක්ශතා මොනවද? ටීම් එකේ ද්‍රෝහියා කව්ද? මේ ටික හොයා ගන්න ෆිල්ම් එක බලන්න ඇහ්…. තව මේක 18+ දර්ශන සුලුවට වගේ තියේ ඇහ්… එහෙනම් තව සබ් එකකින් ලගදීම හමුවෙනකම් ඔයාලට ජය මම Aruna Darshana (MR_X)..ස්තූතියි….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

7 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    arunayo darshanagen darshanata suba pathum onna

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Thanks jayawewa…..!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. thanks aruna darshana

  6. නියමයි සහෝ

  7. Thanks. ……..good luck. …………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login