The title of the page
8.7
98

Start-Up (2020) E15-E16 END Sinhala Subtitle | අලුත් ඇරඹුමක අවසානය | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම..ඔන්න එහෙනම් මාසෙකටත් අධික කාලෙක ඉදන් අපි ඔයාලට උපසිරැසි ගන්වල අරගෙන ආව කොරියානු කතා මාලාවෙ අවසානයටයි මේ ලගා වෙලා තියෙන්නෙ.අද උපසිරැසි අරගෙන ආවෙ අවසන් කොටස් දෙකට.

ඉතින් මතක ඇතිනේ ගිය සතියෙ කතාවෙ වුන දේවල්.වසර තුනකට පස්සෙ හැමදේම වෙනස් වුනා. සම්සන් ටෙක් තව දුරටත් නැතත් ඒ හැමෝම සාර්තකව තමන්ගේ ඉලක්ක වෙතට ගියා..සන් ල තුන් දෙනා ඇමරිකාවෙ ඉදන් ආයෙම ආවා.ඩල්-මි අලුත් කම්පැනියක් අක්කගෙ කම්පැනිය යටතේ පටන් ගත්තා.ඒකෙ ලොකු අව්ලක් වෙලා ඒක විසඳන්න ඇවිත් ආයි ඩෝ සන් එක්ක  සෝ ඩල් මි හම්බුනා..කොහොමෙන්හරි ඩල් මි ට කිව්ව අක්ක සන් ල තුන් දෙනාව සමාගමේ ඩිවලොපර්ස්ල විදියට එකතු කරගන්න කියලා. ඩල් මි ඒකත් කලා..ඉතින් මෙයාලගෙ සමාගමේ අලුත් ප්‍රොජෙක්ට් එක තමයි සෙල්ෆ් ඩ්‍රයිවින්ග් කාර් එක.ඉතින් ඔන්න ඒකට අවසර ලැබෙන
ටෙස්ට් ඩ්‍ර්‍යිව් එක තමා අද කරන්න හදන්නෙ.

ඉතින් අද කොටස් දෙකෙන් අවසානෙ වෙනකම් බලාගන්න පුළුවන් ඔයාලට.පොඩ්ඩක් නැවතිලා අපි ආයෙම ඩ්‍රාම එක ගැනකතා කලොත් ඇත්තට හැමෝගෙම ජීවිත වලට වැදගත් පාඩම් රැසක් කියල දුන්න ඩ්‍රාම එකක් මේක.අනිත් ඩ්‍රාම වල වගේ රොමෑන්ටික් පැත්තට බර නොකර වටිනාකම නිසාම බලන තත්වෙට පත් කරපු ඩ්‍රාම එකක් මේක.ඒක හින්දම වෙන්නැති මේක වැඩිම පිරිසක් බලන ඩ්‍රාම එක වුනෙත්..ඒ වැදගත් උපදෙස් අතුරින් කීපයක් මං පහලින් මතක් කරන්නම්

• තාක්ෂණය අපේ ජීවිත පහසු කරනව වගේම ඊටත් වඩා අමාරුකම් අපේ ජීවිත වලට අරගෙන එනව..
• බොරුවක් කියන්නෙ හැමවෙලේම  බොරුවක්මයි..
• ඔබේ වචන වලින් ඔබ හිතනවට වචන අනිත් අයට රිදවීමක් ඇති වෙන්න පුළුවන්.
• ඔබේ තේරීම ගැන කවදාවත්ප සුතැවෙන්න එපා..
• අපහසු උනත් ඇත්ත පිලිගත යුතුමයි..
• මොන දේ කොහොම කලත් ඔබේ පවුලට මුල් තැන දෙන්න..

එහෙනම් තවත් අපූරු කොරියානු කතා මාලාවක නිමාව මේ විදියට සටහන් කරනවා.මෙතෙක් මේ කතාව එක්ක රැඳිල හිටිය ඔය හැමෝටම ස්තූතියි..!

දිගටම රැදෙන්න කියල ආරාධනා කරනව සිනෙරූ සිංහල උපසිරැසි අඩවිය එක්කම.කොරියානු කතාමාලා රසිකයන් වෙනුවෙන් වෙනම බලකොටුවක් නිර්මාණය වෙලා තියෙන සිනෙරූ අඩවියෙන් ඔබට තවත් බොහෝ දේ ඉදිරියටත් ලැබෙන්න නියමිත නිසාම.

                                 – අමන්දා කාරියවසම්
                                 – මධුශාන් ප්‍රියංකර

ඔබට ජය …!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


257
Total Subtitles

17 comments

  1. me drama ekata sutitle dunnata godak thanks.
    ilagata true beauty korean drama eka subtitle denna puluwanda?

  2. තෑන්ස් මේකට සබ් දුන්නට

  3. *කොරියානු කතාමාලා රසිකයන් වෙනුවෙන් වෙනම බලකොටුවක් නිර්මාණය වෙලා*
    ඒකනම් ඇත්ත. Thank you so much❤
    ඉක්මනින්ම තවත් ලස්සන කොරියානු කතා මාලාවක් ගේන්න හොදේ🤗

  4. පරණ ලස්සන කොරියන් කතා වලටත් පුලුවන් නම් sub දෙන්න බලන්න.

  5. Sahan Sulakkhana Subasinghe

    sub ekata godak sthuthiyi…..!!

  6. Duminda Jayanath Perera

    doma kamsa haminda… anthima ekath ada download kalaa….
    aye hoda ekak denna kiyala illanawaaa…. jayen jayaaa

  7. බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනකම් අරගෙන ආවාට. ඇත්තතම ඔයලා දෙන කොරියන් කථා හරිම ලස්සනයි .ඒ වගේම ඒ කථා අපේ ගෙදර හැමෝම බලනවා . කියන්න වචන නැහැ නියම වැඩක් .

  8. චානක තිලංක
    Cineru Family Member

    ෂා නියමයි සහෝලා ඔය විදිහට සිනෙරු වෙනුවෙන් තව තව සබ් අරගෙන එන්න. ජයවේවා 👍👍👌👌👌👌👌❤️❤️❤️❤️👊👊👊

  9. ඹොහොම ස්තුති අක්කෙ..
    ලස්සනට කතව දුන්නා..
    පුංචි ඉල්ලිමක් ටියෙනව අලූත් කතවකට සබ් දෙන්න කිය්ල.
    මන් මෙ පහලින් දන්නෙ අක්කෙ එ කතවෙ IMBD අගය..සලක බලන්න..
    බොහොමත්ම ස්තුති අක්කට..
    https://www.imdb.com/title/tt8078816/

  10. බොහොම ස්තූති. අභීත දියණි, සුජාත දියණි drama වලට subtitles දෙන්න බැරිද ඔයාලට??

  11. faster sub maker i ever seen.

  12. video 1 na ne

  13. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඔන්න උඩ අක්කට සුභ පතපු නිසා මම අයියට සුභ පතනවා ඈ……..
    නෑ බං විහිලුවට කිව්වේ, මදූවා ගැන මොනවා කියන්නද, සුපිරි සබ් කොලිටියක් තියෙන කොල්ලෙක් තමයි ඉතින්. මගේ බොස් කෙනෙක් කියලා බය නැතුව කියන්න පුලුවන් සුපිරියෙක්. ආසාවෙන් බලන් ඉන්නේ බං උඹත් එක්ක සබ් එකක් කරන්න. කම්ප්ලීට් සීරීස් එකක් !

  14. බොහොම ස්තූතියි මේවගේ ලස්සන කතාවකට සබ් දුන්නට..ජය වේවා සිනෙරූ🔥🔥🤘❤

  15. meke video files ara site eke nane

  16. Thank you very much cinero crew…..

  17. While you were sleeping Korean drama eketh sinhala subtitles dennako plzzz🥺🥺🤗

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login