The title of the page
8.7
98

Start-Up (2020) E11-E12 Sinhala Subtitles | සත්‍ය හෙලිවීම | සිංහල උපසිරැසි සමඟ

අද ඔයාලට අරගෙන ආවේ start up කතා මාලාවේ එකොලොස් වන හා දොලොස් වන කොටස් දෙකේ සිංහල උපසිරැසි.

ගිය සතියේ කතාව මතකනේ,සියෝ ඩල් මී, අවුරුදු ගානකට කලින් තමන්ගේ පෑනේ මිතුරා විදිහට හිටියේ හන් ජී පියොන්ග් කියලා දැනගත්තා.ඒ වගේම Sand Box එකේ කට්ටිය Demo Day එකට ලෑස්ති වෙනවා.මෙච්චර කල් රහසක් වෙලා තිබ්බා පලිගැනීමේ අදහසින් Sand Box එකට සම්බන්ද උනේ යොන්ග් සන් කියලත් ඔයාලා දැන් දන්නවනේ…ඉතින් එතන ඉදන් කතාවේ මොකද වෙන්නේ කියලා ඔයාලා බලන්න.

ඒ වගේම Kim seon ho ගේ Instragram Account එකේ තිබ්බා කතාවේ සියළුම කොටස් රූපගත කරලා අවසන් උනා කියලා.Second lead syndrome එක උපරිම මට්ටමට ගෙනාපු කතාවක්නේ Start up කියන්නේ.ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට Kim seon ho ගේ Instragram Followers ලා සති 2ක් වගේ පොඩි කාලයකදී මිලියන 2 පහු කරලා ගියා.

ඒවගේම ඔහු රගපාපු Strongest Delivery man, She drive me crazy කතා මාලා වගේම ඔහු දායක වන Reality show එකක් වෙන 2 days and one night Season 4 show එකට ලැබෙන ප්‍රතිචාර මේ දවස් වල වැඩි වෙලා තියනවා.

එහෙනම් අද කොටස් දෙක බලලම ඉන්න .ඊලග කොටස් විකාශය උනාම පුලුවන් ඉක්මනින් අපි උපසිරැසි අරගෙන එන්නම්.😊😊😊😊

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

7 comments

  1. පිස්සුවක් එනකන් බලන් ඉන්නෙ හැම සතියෙම 😎❤️
    Thanks පුළුවන් ඉක්මනින් උපසිරැසි ලබාදෙනවට

  2. oyagen vitharai welawata kalawata sub eka hambawenne.thank you oyage mahansiyata.

  3. හම්මෝ…. අද කලින්ම දාලා නේද, බොහොම ස්තුතියි අමන්දා,මදූ ඔය දෙන්නා සුපිරියි❤️❤️❤️😍😍😍😍😘😘😘😘😘.

  4. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  5. ගෙනකල් ඉදියෙ..
    බොහොම ස්තුති අක්කෙ..
    ඉලග එපිසොඩ් වලින් ජමුවෙමු…
    (Fox) කතවත් ගෙන්න හොදෙ…(Episode 13 & 14)

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අනේමන්දා කාරියවසන්, සුපිරි ඈ 🚬

  7. Sub එකට thanx.13 ටත් sub දෙන්නකො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login