The title of the page
8.7
98

Start-Up (2020) E09-E10 Sinhala Subtitle | සත්‍ය හෙලිවීම | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න එහෙනම් මේ සතියෙත් අරගෙන ආව අපේ ඩ්‍රාම එකේ අලුත්ම කොටස් දෙකේ සිංහල උපසිරැසි.ඉතින් පහුගිය දවස් කීපයේ අවාසනාවන්ත විදියට අපේ වෙබ් අඩවියේ උනු බිඳ වැටීමක් නිසා තමයි උපසිරැසි අරගෙන එන්න පරක්කු වුනේ.

හරි එහෙනම් කතාව මතක් කරගත්තොත් දැන් හන් ජි ප්‍යොනුත් ඩල් මිට කැමති නිසා ලොකු අවුලෙන් ඉන්නෙ..එතකොට සම්සන් ටෙක්ල අලුතෙන් හදපු ඇප් එකට හොඳ ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා.ඉතින් ඩල්-මි එයාගෙ අත්තම්මගෙ පෙනීම දුර්වලයි කියල දැනගෙන මේක එයාටත් දාල දුන්න. ආ “නුන්ගිල්” තමා මේ ඇප් එක.

ඉතින් කොහොමත් වුනත් මේක ලාභ උපයන තත්වෙ තාම නෑ..කොහොමෙන්හරි කතාව ඉවර වුනේ හන් ජි ප්‍යොන්ගෙත් , ඩෝ සන් ගෙත් එකම උපන්දින වුනේ කොහොමද ? එකම විදියෙ අත් අකුරු කොහොමද තියෙන්නෙ කියල සැක කරන්න ගත්ත එකත් එක්ක..ඒ වගේම සෑන්ඩ්බොක්ස් එකට පලිගන්න බලාගෙන ඇතුලු වුනු කෙනෙකුත් ඉන්නව..

හැමදේම දැනගන්න එක්ක එහෙනම් සිංහල උපසිරැසි අරගෙන බලන්න ඩ්‍රාම එක. ගිහින් එන්නම් අපි ලබන සතියෙ අනිත් කොටස් දෙකත් අරගෙන.

” හැම තේරීමකටම හේතුවක් තියෙන නිසා
  පසුතැවිල තේරුමක් නෑ
  ඔයාගේ තේරීම විශ්වාස කරන්න “

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

9 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මධුවයි, අනේමදයි පට්ට ගේමක් ඈ ගහන්නේ. මරුම 🚬

  2. Hmoo..
    Meka Denakal Balagen Idye Sahodaraya..
    Godaakm Sthuthi Oytaa..
    Gdaakma Sthuuthiyi….

  3. මෙ කතව දෙනකල් බලගෙන් ඉඩියෙ.බොහොම ස්තුතියි සහොදරවරුනි.
    මෙකරන සෙවයට අපි හැමොම ස්තුතිවන්ත වෙනව හදවතින්ම

  4. ඇවිල්ලා ඇවිල්ලා… සබ ඇවිල්ලා…😍😍😍 බොහොම ස්තුතියි අමන්දා,මදුෂාන් ඇතුලු සිනේරූ සෙට් එකටම.👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪 ගොඩක් ආදරෙයි හැමෝටම😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  5. මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  6. ithuru sub tikath ikmanatama denna.thnks

  7. ilaga episode tikatath subtitle dannako. thaks

  8. චානක තිලංක

    බොහොම ස්තූතියි අමන්දා සහෝ, මදුෂාන් සහෝ සබ නම් නියමෙටම තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login