The title of the page
8.7
98

Start-Up (2020) E07-E08 Sinhala Subtitles | අලුත් ඇප් එකක් | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවනේ..සුපුරුදු දවසට නැතිව උපසිරැසි ගේන්න පරක්කු වුනාට සොරි වෙන්න.මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය එක්කයි,විදුලි බිඳ වැටීමයි හින්දා තමා පරක්කු වුනේ..

එහෙනම් මතකනෙ කතාවෙ අවසාන වුන තැන ගිය සතියේ.නම් ඩෝ සන් කොහොමෙන්හරි ඩල්මිගෙ අත්තම්ම හම්බවෙන්න යනව..එතකොට එයා දැනගන්නව පෙනීම දුර්වල වුනු එයාට හම්බුනු කෙනා ඩල් මි ගෙ අත්තම්ම කියල..ඒ වගේම කොටස් බෙදාගන්න ගිහින් ලොකු වලියක් එහෙමත් ගියානෙ..

එහෙනම් ඔන්න අද බලාගන්න මෙයාල හදන සුපිරි ඇප් එකක් ගැන..ඒ වගේම මෝනින් ගෲප් එකටත් සුපිරි වැඩක් දෙනව අද..

අනිත් කාරනේ තමයි ඔන්න මේ දිනවල ලොව පුරා වැඩිම පිරිසක් නරඹන Netflix කොරියානු ඩ්‍රාම එක විදියටත් මේ ඩ්‍රාම එක රෙකොඩ් එක තියල තියෙන්නෙ.සතුටුයි නෙහ් 😁එහෙනම් ලබන සතියෙ සුපුරුදු දවසෙම හම්බෙමු ඊලගට කොටස් දෙකෙන්..එහෙනම් ,

අන්න්‍යොන් හි කසේයෝ ..!! කිව්ව හැමෝටම

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

9 comments

  1. Sub එක එනකන් ඉරිදා රෑ ඉදලා බලන් ඉන්නෙ 😰

    පුළුවන් ඉක්මනට දෙන්න මේකනම් අනිවා බලන් ඉන්න එකක්

    Thank You all
    Good Luck cineru 💖

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මධුවා සහ අනේමන්දා සුපිරියටම වැඩේ දෙනවා ආ 🌻

  3. හම්මේ… ඇති යන්තම් 😂😂😂 තැන්ක්යූ අමන්දා ඇතුලු සිනේරූ ටීම් එකටම. දවස් 2ක් විතර වේලී වේලී හිටියේ. මේ සබ නැතිව ❤️❤️❤️❤️😍😍😍😍😘😘😘😘

  4. ඇබ්බැහි වෙලා ඉන්නේ මේ ඩ්‍රාමා එකට.😘😘😘

  5. මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවයට .

  6. ස්තුති යාලු

  7. චානක තිලංක

    අමන්දා සහෝ , මදුෂාන් සහෝ නියමයි ආ සබ සුපිරි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login