මේ කතාව ඉල්ලා ගොඩක් අය මැසේජ් කරලා තිබුනා ඔන්න ඉතින් ඊලග එපිය අරගෙන ආව ,මේක කලේ අපේ ඩිලාන් සහෝදරයා එයාට දැන් වෙලා නැති නිසා මේ කතා මාලාව ,මමයි අමිල සහෝදරයයි එකතු වෙලා ඉදිරියට කරගෙන යනවා.කලින් කොටස මතක ඇතිනේ ,එහෙනම් අද කොටස ගැන කෙටියෙන් මතක් කර ගම්මු,
යූ-ගන් ජපානයේ ජීවත් වෙන්නේ ජපානේ එයාට දේවල් මතක නැහැ කියලා ඔයාලා දන්නවනේ IRIS එකෙන් එයාව ගාතකයෙක් විදිහට භාවිතකරනවා එ එකක්ම තවත් දේවල් මේ කොටසේ වෙනවා එහෙනම් මේ කොටස බලන්න තවත් කොටසකින් ඉක්මනටම හම්බවෙමු,
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
එලම සහෝ 🌻
Thanks supiri
sub ekata thanks saho
සබට බොහොම ස්තූතියි සහෝ 👊👊👊👊👊👊👍👍👍👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
anek kotas tikatath sub eka denawada
anith tika denne nedda bro?D
Ithuru tika denne nedda?