IRIS (2016) S02E07 Sinhala Subtitles
IRIS (2016) S02E07 Sinhala Subtitles
91%

IRIS (2016) S02E07 Sinhala Subtitles | තවමත් කාලය තිබේ | සිංහල උපසිරැසි සමඟ

මේ කතාව ඉල්ලා ගොඩක් අය මැසේජ් කරලා තිබුනා ඔන්න ඉතින් ඊලග එපිය අරගෙන ආව ,මේක කලේ අපේ ඩිලාන් සහෝදරයා  එයාට දැන් වෙලා නැති නිසා මේ කතා මාලාව ,මමයි අමිල සහෝදරයයි එකතු වෙලා ඉදිරියට කරගෙන යනවා.කලින් කොටස මතක ඇතිනේ ,එහෙනම් අද කොටස ගැන කෙටියෙන් මතක් කර ගම්මු,

යූ-ගන් ජපානයේ ජීවත් වෙන්නේ ජපානේ එයාට දේවල් මතක නැහැ කියලා ඔයාලා දන්නවනේ IRIS එකෙන් එයාව ගාතකයෙක් විදිහට භාවිතකරනවා එ එකක්ම තවත් දේවල් මේ කොටසේ වෙනවා එහෙනම් මේ කොටස බලන්න තවත් කොටසකින් ඉක්මනටම හම්බවෙමු,

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|43

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


117
Total Subtitles

3 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    එලම සහෝ 🌻

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri

  3. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *