The title of the page
Triggered Sinhala Sub
Triggered Sinhala Sub
4.7
50
77

Triggered (2020) Sinhala Subtitles | ජීවිතයත් මරණයත් කාලය මත රැදෙයි | සිංහල උපසිරැසි සමඟ

(Triggered (2020) Sinhala Sub) හායී හාලුවනේ කොහොමද ඉතිං ඔන්න වෙනදා වගේම ලස්සන English මූවී එකක් අරන් අද ආවේ.ඉතිං විශේශයෙන්ම කියන්න ඕනේ මේ සබ් එක ගහන්න ගද්දි ලයින් 2000ක් තිබ්බා.Triggered කියන 2020 තිරගත උන සුපිරිම සුපිරි English කතාවක් අරගෙන ආවා ඔයගොල්ලෝ සෝ (Saw) මූවී සෙට් එක බලලා තියෙනවනේ අන්න ඒ ටයිප් එකේ තමා මේ කතාව යන්නේ . හරි ෆිලුමේ විස්තර ටිකක් බලලා ඉමුකො ඉතිං මේක අදීක්ශනය කරලා තියෙන්නේ Alastair Orr කියන මේ අද්දයක්ශක වරයා විසින්.

මේකේ නලු නිලි කැල ගත්තහම
Reine Swart
Sean Cameron Michael
Peterson
Liesl Ahlers
Erin
Kayla Privett
Steven John Ward
Craig Urbani
Russell Crous මේ අය තමා මේකේ චරිත වලට පන පොවන්නේ.

IMDb රේටින් එක 5 .5/10 ක් වගේම GLike 55% මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා.ඔය මදෑ එහෙනම් අෆි ෆිල්ම් එක පැත්තට ගිහිම් බලමු මොකද වෙන්නේ කියලා.

මේකෙදි අපි ඕගොල්ලේ වගේ පොඩි කෙල්ලො කොල්ලො සෙට් එකක් ඉන්නවා ඒගොල්ලෝ ඉස්කෝලේන් අවුට් වෙලා ඉන්නේ ඉතිං දවසක් ආපහු කෙල්ලො කොල්ලෝ සෙට් එක සෙට් වෙනවා ඒ සෙට් වෙන්නේ පුට් බෝල් මැච් එකක් බලන්න යන්න තමා. එහෙම සෙට් වෙද්දි මෙයාලට,රෑ වෙලා ඉන්න තැනක් නැති වෙනවා මෙයාලට හොටෙල් එකක් ගන්නත් සල්ලි මදි ඒ නිසා මෙයාලා කැලේ ඇතුලේ කූඩාරම් ගහලා රෑ නතර වෙනවා.

ඔහොම නතර වෙලා ඉද්දි එක මනුස්සයෙක් ඒ කියන්නේ එයාලගේ හිටපු විද්දයා ගුරුවරයා එයා මේයාලට ගෑස් ගහලා සිහි නැති කරවලා මෙයාලගේ ඇගට ටයිමර් එකක් තියෙන පොඩි ගැජ මැටික් එකක් හයි කරනවා ඒක ගලවන්නත් බෑ. ඒක හයි කරලා ඉවර වෙලා මොනවද හරුප ටිකක් කියලා. මේ ගුරුතුමා වැඩි තියාගෙන මැරෙනවා.ඉතිම් මේ ටයිමර් එක බිංදුවට වැටුනහම ඔටෝ පිපිරිලා මැරෙනවා.මෙයාලට පණ පිටින් ඉන්න නම් තව කෙනෙක් මරන්න ඕනේ එතකොට ඒ කෙනාගේ ටයිම් එකත් මරන කෙනාට එකතු වෙනනවා ඒ ඔක්කොම මරලා ඉතුරු වෙන කෙනා තමා පණ බේර ගන්නේ කියලා මෙයාලා හොයා ගන්නවා.

ඉතිං මොනවා වෙයිද මේයාලා හොදම යාලුවෝනේ එකින් එකා මරා ගනීද නැත්නම් ඔක්කෝටම පණ බේර ගන්න පුලුවන් වේවිද .ඉතිං ඔය හොදටම ඇති මීට වඩා කියන්න ගියොත් ඒකේ කිසි වැඩක් නැතුව යනවනේ ඒක නිසා එතනින් එහාට මොකද වෙන්න කියලා කතාව බලන ඔයාලම තීරණය කරන්න..තවත් මේ වගේම සුපිරි ෆිලුමක සිංහල උපසිරැසියක් අරන් අපි එනකම් දැන්නට සමුගන්නවා.ඔයාලා ඔක්කෝටම ජයෙන් ජය….

දර්ශන ප්‍රදීප් දරා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

3 comments

  1. Supun
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහො

  2. Thanks jayawewa…..!

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    super bro, you are very tallented. super super super

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login