The title of the page
Soorarai Pottru (2020) Sinhala Sub
Soorarai Pottru (2020) Sinhala Sub
9.2
97

Soorarai Pottru (2020) Sinhala Subtitles | ජීවිතයත් මරණයත් කාලය මත රැදෙයි | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් වේවා යාලුවනේ ඉතිං ඔන්න අදත් මම ආවා තව සුපිරිම චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ඉතිං මේකෙදි විශේශයෙන් මතක් කරන්න ඕනා අපේ “මදුශාන් සහෝදරයව ඔහුගේ උදව්වත් ඇතුලුව කොහොම හරි සබ් එක ඉවර කරගත්තා…………….

අපි ෆිල්ම් එක දිහාට හැරුනොත් මෙහි ප්‍රදාන චරිත වන්නෙ Suriya සහ Aparna Balamurali විසිනි .කියන්න දෙයක් නෑනෙ Suriya කිව්වම . ඒත් සූර්යා singam එකෙ ටයිප් එකටම ෆිල්ම් වල රගපානවා කියලා . නමුත් මෙයට පෙර තිර ගත වූ Kaappaan 2019 ෆිල්ම් එක වෙනස්ම ආකාරයට රූපගත වුනා . කොහොම හරි Soorarai Pottru ෆිල්ම් එක දිහාට හැරුනොත් මෙහි අධ්‍යක්ෂණය Sudha Kongara විසින් සිදු කරනවා වගෙම මෙය action drama යන ශානරයට අයත් වෙනවා .

මෙහි නිශ්පාදනය Suriya හා Guneet Monga විසින් 2D Entertainment සහ Sikhya Entertainment බැනර් යටතෙ සිදුබ්කර තිබෙ .මෙහි සංගීත අධ්‍යක්ෂනය G. V. Prakash Kumar විසින් සිදු කරන ලදි .

කතාව දිහාට හැරුනොත් ..

ලොකු දෙයක් නම් කියන්නෙ නෑ මොකද පට්ටම කතාවක් එච්චරයි කෙටියෙන් කියන්න තියෙන්නෙ , තාත්තගෙ හීනෙ තමන්ගෙ කරගෙන ගමේ මිනිස්සු සහ රටේ මිනිස්සු වෙනුවෙන් බාදක ගොඩක් මැදින් ජයගන්න මාරන්ගේ කතාවයි මේ…………..

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා හැමෝටම බුදු සරණයි ❤️👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

27 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට සහෝ…. ගැම්ම ආ…ආදරෙයි

  2. එල සහෝ….. තෑන්ක්ස්☝

  3. Udaya saman
    Cineru Family Member

    ඊයෙ රෑ, අද එලි වෙන්නම ආපු ගමන්ම මෙන්න උපසිරසියත් දිලා…පට්ටම බං.චුටියා..උබනම් පට්ට කොල්ලෙක්.සයිට් එක වෙනුවෙන් පට්ට කැප විමක් අරන්.නිදි මරන් උපසිරසිය දුන්නට ගොඩක් පිං ඈ…..

  4. Unu unuwen sub ekata thanks

  5. මාරයි අා සුපිරිම

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සොරි බං රිතික් සපෝර්ට් එකක් දෙන්න බැරි උනාට. ඊයේ ලොකු අවුලක්. වැස්ස. අනික මං සබ් එකක් ගැහුවා ටැබ් එක පැත්තක තියලා. ඒ නිසායි අවුල උනේ. කොහොම උනත් සුපිරිය. ඔන්න ගන්නවා. ඉයේ රෑ එලි වෙනකල් අමාරුවෙන් ගහපු සබ් එකට මචං මොනවා කියන්නද?? සුපිරිම කොල්ලෙක් තමයි ඉතින්. සුභ පැතුම් මචෝ.
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  7. Dilshan Sandaruwan

    Thanks Bro….!

  8. Serious Men (2020) eke sub eka dennako.

  9. එලම මචං සබ් එක දුන්නට 🔥🤘🤘

  10. sub ekata thanks!

  11. අම්මො 2000යි ඩව්න්ලොර්ඩින් 😁💚💚💚💚💚💚💚❤️❤️❤️❤️❤️❤️ පට්ට සහෝ

  12. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login