The title of the page
Laxmii 2020 Sinhala Sub
Laxmii 2020 Sinhala Sub
2.9
51

Laxmii (2020) Sinhala Subtitles | දෙවියන්ටවත් නතර කල නොහැකි පලිගැනීමක් | සිංහල උපසිරැසි සමඟ

(Laxmii (2020) Sinhala Sub) සුභ දවසක් වේවා යාලුවනේ ඉතිං ඔන්න කාලෙකට පස්සෙ සිනෙරූ අපි “අපි” කිව්වට මේකෙ විශේෂ ස්තුතිය හිමි වෙන්න ඕනා අපේ සමිත රමේශ් සහෝදරයට සහ මදුශංක බණ්ඩාර යන සහෝදරයින් දෙදෙනාටයි….. ඉතිං අදත් අපි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අලුත්ම අලුත් චිත්‍රපටයකට තමා .

චිත්රපටය ගැන පොඩි විස්තරයක් පහලින්..

Laxmii (2020) Sinhala Sub
Laxmii (2020) Sinhala Sub

පැවතී යන කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට චිත්රපට ගනනාවක්ම Ott platform මාර්ගයෙන් නිකුත් උනා . ඉතිං මේ චිත්රපටයත් එවැනි චිත්රපටයක්..2020 නොවැම්බර් මස 9 වෙනිදා නිකුත් වූ මෙම චිත්රපටයේ නම Laxmii (2020) නම් වේ…විනාඩි 141 ක් පුරාවට විහිලුවෙන් සහ කුතුහලයෙන් බලන්න පුලුවන් හින්දි භාෂාවෙන් රසවත් වූ මෙම චිත්රපටය ” 2011 දී තිරගතවූ Raghava Lawrence ප්රධාන චරිතය නිරූපණය කර ඔහු විසින්ම අධ්යක්ෂනය කරන ලද කාංචනා දමිළ චිත්රපටයේ හින්දි ප්රතිනිර්මාණය වේ.

” ඉතිං මෙම චිත්රපටයත් කාංචනා චිත්රපටය අධ්යක්ෂනය කරන ලද Raghava Lawrence විසින්ම අධ්යක්ෂනය කර ඇති අතර මෙහි ප්රධාන නලුවා ලෙස කවුරුත් දන්න “Akshay Kumar” ද ප්රධාන නිලිය ලෙස “Kiara Advani” විසින් රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම Sharad Kelkar ,Rajesh Sharma, Ayesha Raza Mishra,Manu Rishi Chadha,Ashwini Kalsekar,Tarun Arora ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් රංගනයෙන් එකතු වෙනවා. කතාව ගැන පොඩ්ඩක් බැලුවොත්. කතාව ගැන කියන්න ඕනා නෑනෙ ඉතිං හැමෝම කාංචනා බලන්න ඇතිනේ ඒත් මේ චිත්රපටයේ කතාව ටිකක් අනිත්පැත්ත හරවලා තියෙනවා ඒ මොකද්ද කියලා මම කියන්න යන්නේ නෑ ආක්ෂේගේ ඇක්ටිං එක්ක චිත්රපටය තවත් ලස්සන වෙලා තියෙනවා , ඉතිං හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා චිත්රපටය නරඹන්න කියලා . තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා හැමෝටම බුදු සරණයි ❤️🙏❤️ සටහන -අශේන් මදුරංග (චූටියා)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

19 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අශේන්, සමිත, මධුසංක ඉතින් සුපිරි වැඩක් ආ. මේක අදම බලනවා ඔන්න

  3. Thanq wewa ආව ගමන් දුන්නට අනාගතයට ජය❤❤❤

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela

  5. ගොඩක් ස්තුති ඔබට

  6. filuma hodaida banna hadanne

  7. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Cineru,lk

  8. චානක තිලංක

    ❤️❤️❤️❤️❤️❤️❤️ නියමයි සහෝලා ❤️❤️❤️❤️❤️❤️

  9. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login