The title of the page
91

IRIS (2016) S02E06 Sinhala Subtitles|යු ගන්ගෙ අතුරුදහන් වීම| සිංහල උපසිරැසි සමඟ

අදත් සුපුරුදු පරිදි IRIS දෙවන කතා මාලාවේ හයවැනි කොටසේ උපසිරසිය අරන් ආවා ,ඉතින් වැඩි කතා නැතිව කලින් කොටස ගැන මතක් කරගෙන ඉන්නවා ඉමු….

ඉතින් කලින් කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් වුණා NSS එක තුළ බුද්ධි කන්ඳු ව්ම සහා NSS කලින් හිටපු අධ්‍යක්ෂගෙන් iris ට මොකක්ද අවශ්‍ය කියලා දැනගන්න යු ගන් මෙහෙයුම් සැලසුම් කරනවා ,ඉතින් ඒ කරුණු දෙක හොයාගන්න යු ගන් ප්‍රමුඛ NSS කණ්ඩායම අධ්‍යක්ෂක බෙක් සෑන්ග් මාරු කිරීමෙ මෙහෙයුමක් දියත් කරනවා ,කොහොම වුණත් NSS අංශ ප්‍රධානී ලී සූ ජින් විසින් IRIS ට බුද්ධි තොරතුරු ලබා දෙනවා ඔයාලට බලාගන්න පුළුවන් වුණා.ඉතින් අවසානයේ බෙක් සෑන්ග් මාරු කිරීමෙ මෙහෙයුමෙ දි යු ගන්ට වෙඩි වැදිලා ඔහු එතැනින් අතුරුදහන් වෙනවා.ඒ විදිහට තමයි කලින් කොටස ඉවර වුණේ …

ඉතින් අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් යු ගන්ට මොකක්ද වෙන්නේ කියලා ,ඉතින් ඔයාලාම බලලාම තීරණය කරන්නකො..එහෙනම් ගිහින් එන්නම්..👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

2 comments

  1. ai mewata sub dennatthe broo.sahena kal giyane.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login