The title of the page
Hard Kill 2020 Sinhala Sub
Hard Kill 2020 Sinhala Sub
3.7
34

Hard Kill (2020) Sinhala Subtitles | දියණිය වෙනුවෙන් | සිංහල උපසිරැසි සමගින්

(Hard Kill (2020) Sinhala Sub)ආයුබෝවන් යාලුවො හැමෝටම.තවත් අපූරු ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි මම අද ආවෙ.

චිත්‍රපටයෙ නම තමයි Hard Kill.මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Action | Thriller කාණ්ඩයට.පසුගිය අගෝස්තු 21 වෙනිදා තමයි චිත්‍රපටිය නිකුත් වුනා.විනාඩි 98 ක් පුරා ධාවනය වෙන චිත්‍රපටිය අධ්‍යක්ශණය කලේ Matt Eskandari විසින්.

ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්නෙ,Expendables, Gi Joe,Death Wish,Tears Of the Sun වගේ විශිෂ්ඨ චිත්‍රපට වල රංගනයේ යෙදුනු Bruce Willis විසින්.තව Jesse Metcalfe,Eva Marie යන අයත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

හරි එහෙනම් මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම්
ඩොනොවොන් චාම්ස් කියන්නෙ ප්‍රකෝටිපති තාක්ෂණික ආයතනයක Ceo කෙනෙක්.ඉතින් මෙයා වටිනා තාක්ෂණයක් ආරක්ශා කරන්න කුලී බට කන්ඩායමක් අරගන්නව.ඒකෙ කැප්ටන් තමා මිලර් කියන්නෙ.ඉතින් හදිසියේම එයාගෙ පරණ හතුරෙක් එක්ක දරුනු ගැටුමක් ඇති වෙනවා.ඒක තවත් බරපතල වෙන්නෙ ඒ සෙට් එක ඩෙනෝවොන්ගෙ දුවව පැහැරගැනීමත් එක්ක.ඉතින් හැමදේම ආරක්ශා කරන්න නම් මිලර් ඇතුලු කණ්ඩායම ඉක්මනින් ඩෙනෝවොන්ගෙ දුවව බේරගන්නත් ඕන.

ඉතින් එයාලට පුළුවන් වෙයිද..? ඉස්සරහට මොනව වෙයිද ..?

ඉතින් හැමදේම දැනගන්න එක්ක ආරාධනා කරනවා උපසිරැසි එක්කම චිත්‍රපටය නරඹන්න කියලා.ගිහින් එන්නම් තවත් අපූරු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආයෙම වතාවක් හැමෝටම ජය..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නුවන් අසේල සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නුවන් අසේල

August 29, 2020


8
Total Subtitles

6 comments

  1. Thanks jayawewa…….!

  2. Thanks මචං සබ් එකට.

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Thanks for sub.. Keep it up . good luck…!!

  6. Thanks for sub!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login