The title of the page
Santana 2020 Sinhala Sub
Santana 2020 Sinhala Sub
3.8
78

Santana (2020) Sinhala Subtitles | මෙහෙයුම | සිංහල උපසිරැසි සමග

(Santana (2020) Sinhala Sub)හරි ඉතින් යාලුවනේ සුබ දවසක්  ඔන්න ඉතින් අද අරන් ආවේ Santana කියන 2020  තිරගතවුන Netflix එකෙන් ගහපු සුපිරි ෆිලුමක් ආයේ Maradona Dias,Chris Roland  කියන දෙන්නා විසින්. කියන්න දෙයක් නැ පහරක් මේක අද්යක්ෂනය කරලා තියෙන්නේ 

ඉතින් මේකේදි Paulo Americano, Terence Bridge කියන මේ දෙන්නා තමා ප්‍රදාන වශයෙන් රන්ගනයට දායක වෙන්නේ.
හරි ඉතිං වැඩි කතා නැතුව බලමූ මේකේ මොකද වෙන්නේ කියලා ඒ වුනත් මුලින්ම කියන්න ඕනෙ මේක ඉවර වෙනකම්ම කුත්හලෙන් වගේම මේකට ටිකල් ෆැන්ටසි එකත් එකතු කරලා තියෙනවා පොඩි මැජික් සීන් එකක් එහෙම දාලා. අනික  මෙයාලා මේක ඉවර කරන්නේ මේකේ දෙක ගහන්න බලාගෙන.

හරි ඉතින් මේකෙදි වෙන්නේ අයියයි මල්ලියි තමයි ඉන්නේ අයියා පොඩිකාලේදි හොරු සෙට් එක අතින් අම්මයි තාත්තයි ගාතනය වෙනවා ඉතින් අයියා හැදෙන්නේ වැඩෙන්නේ අනාත නිවාසේ ඉතින් මෙයාගේ මල්ලී ඉපදෙද්දිම තමා අම්මා මැරෙන්නේ මෙයා හැදෙන්නේ වැඩෙන්නේ දනවත් පවුලක කොහොම උනත් දෙන්නම වැඩකරන්නේ පොලිස්සියේ ඔහොම යද්දි මල්ලිට උසස් වීමක් හම්බ වෙනවා ඊට පස්සේ මෙයා මෙයාලගේ අර කේස් එක දිනවා.  මල්ලි අයියට ටිකක් වැඩිය කැමති නැ. කොහොම උනත් කේස් එක හැඩල් කරන්න දෙන්නේ මල්ලිට ඉතින් මුන් දෙන්නා සුපිරි ගේමක් ගහනවා. හැබැයි කෙල්ලෙක් නිසා මිශන් එක ටිකක් ඇනෙනවා. හරි ඉතිං දැනට ඔය ඇති මෙතන් එහාට මොනවයෙන් මොනා වෙයිද කියලා ඔයාලම බලන්නකො.

එහෙනම් අලුත් ෆිල්ම් එහෙකින් හමුවෙමු ඔබට ජයෙන් ජය………………

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

2 comments

  1. Udaya saman
    Cineru Family Member

    උපසිරසියට බොහොම තුති මලේ.දිගටම දෙමු

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login