The title of the page
8.2
96

Backstreet Rookie (2020) E14 Sinhala Subtitle | රහස් හෙලිදරව්ව | සිංහල උපසිරැසි සමඟ

අද ඔන්න අරගෙන ආවේ අපේ කතාවේ 14 වෙනි කොටස.

එදා කතාව ඉවර උනේ කොහොමද කියලා මතකනේ.
ඉතින් ඔන්න අද කතාවේ හා හා පුරා කියලා ඩේ හියුන් එයගේ අලුත් රස්සාවට යනවා.ඉතින් තමන්ගේ ආදරවන්තයව නැත් කරගත්ත දුකෙන් ඉන්න ඉයොන් ජෝ ආපහු පාරක් ඩේ හියුන්ව තමන්ගේ කරගන්න ඒ වගේම සෙයිට් බුල්ව ඩේ හියුන්ගෙන් ඈත් කරන්න ලොකු මහන්සියක් ගන්නවා.
දෙන්නට දෙන්නා පෙන්නන්න බැරුව ඉන්න ගියුම් බී ,ඩක් සික් දෙන්නත් ඔන්න ටිකක් ම්ත්‍ර වෙන්න පටන් ගන්නවා.
ඩේ හියුන්ගේ තාත්තායි ජන්ග් මී අතරෙත් ඔන්න පොඩි සිද්ධියක් අද වෙනවා.බලලම ඉන්නකෝ.
පහලොස් වෙනි කොටසත් පුලුවන් ඉක්මනට අරන් එන්න උත්සහා කරන්නම්.එතකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න යාළුවෝ හැමෝම.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

3 comments

  1. Thank you sub ekata BS!! Jaya Wewa!!

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login