The title of the page
91

IRIS (2013) S02E05 Sinhala Subtitle | යූ ගන්ගේ පැමිණීම | සිංහල උපසිරැසි සමඟ

(IRIS (2013) S02E05 Sinhala Sub)අදත් සුපුරුදු පරිදි IRIS දෙවන කතා මාලාවේ පස්වන කොටසේ උපසිරසිය අරන් ආවා ,ඉතින් වැඩි කතා නැතිව කලින් කොටස ගැන මතක් කරගෙන ඉන්නවා ඉමු….

ඉතින් ඔයාලා දන්නවා ඇති හන්ගේරියාවෙදි පැවත්වූන සාම සාකච්ඡා අතර තුර දකුණු කොරියා හිටපු ජනාධිපති වු ජෝ ම්යුන්ග් හො iris ප්‍රහාරයකට ලක් වෙනවා ඉතින් ,කොහොම හරි යු ගන් ප්‍රමුඛ NSS කණ්ඩායම ප්‍රහාරය වලක්වා ගන්න අසමත් වෙනවා ,ඉතින් NSS අධ්‍යක්ෂකවරයා යුගන්ට දඬුවම් විදියට ඔහුගේ සේවය අත්හිටුවනවා ඔයාලා බලාගන්න ඇති ඉතින් ,යු ගන් ඔහුගෙ විවේක කාලය ගත කරන්න ඔහුගේ පරණ යහළුවෙක් වුන ලුතිනන් හා මුණ ගැහෙන්න යනවා ,යු ගන් එතැනට යනකොටත් iris සාමාජික රෙ විසින් ඔහුව ඝාතනය කරලා ඉතින් ,යු ගන් ඔහු සිටින තැන පොඩ්ඩක් සෝදිසි කරන කොට ඔහුට හම්බ වෙනවා සටහන් පොතක් ,ඒකෙන් ඔහුට හම්බ වෙනවා යු ගන්ගෙ දෙමාපියන් සහා බේක් සැන් එකට ඉන්න.ඒකෙන් ඔහුව පිස්සු වැටෙනවා.ඒ විදියට තමයි කලින් කොටස ඉවර වුණේ ….

ඉතින් අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් යු ගන් ආයෙමත් ඔහුගේ දඬුවම් කාලය අවසන් කරලා NSS එකට එනවා.ඉතින් අය මොකුත්ම කියන්නේ නැහැ ඊළඟ කොටසින් මුණ ගැහෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login