The title of the page
9
98

Flower Of Evil (2020) E05-E06 Sinhala Subtitle | සැඟවුනු රහසක් | සිංහල උපසිරැසි සමඟ

අද අරගෙන ආවෙ TVN නලිකාවෙ විකාශනය වෙමින් තියෙන FLOWER OF EVIL කොරියන් ඩ්‍රාමා එකෙ EPISODE 5/6යි මෙකෙ

මේ කතාවෙ ප්‍රධාන චරිතෙ තමයි “බෙක් හී සොන්ග් ” මෙයාට තියෙන්නෙ අභිරහස් අතීතයක් , මෙයාගෙ පවුලෙ සැගවුණු රහසක් තියෙනවා හැබැයි ඉතින් මේ බේක් හී සොන්ග්ටයි මෙයාගෙ පවුලෙ අයටයි මේ රහස දිගටම හංගන්න වෙන් නැ මොකද යම් යම් සිද්දි නිසා ගොඩක් දෙනෙක්ට මෙ ගැන සැක හිතනවා .මේ EPISODE දෙක බලද්දි ඔයාලට තෙරෙයි……………
ඒවගේම මෙයාලා මේ රහස හංගන්න කොහොමද ? මේ දාම ඝාතනයන් න් ගෙ සම්බන්ධ තාවය ? ගැන දැනගන්නම් මේක බලන්න වෙනවා, එහෙනම් ඊලග EPISODE දෙකෙන් හම්බෙමු………..🔥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


22
Total Subtitles

4 comments

  1. බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට..🤘අනිත් එපිත් ඉක්මනටම දෙමූ 🤗🔥🤘😁

  2. THANKS BRO ANIKAT IKMANATA DENNA

  3. Thank you sub ekata 😊

  4. නිරෝෂ්

    ස්තුතියි සලිත සහෝ.ජයවේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login