The title of the page
9
98

Flower Of Evil (2020) E07-E08 Sinhala Subtitle | ඝාතකයාගෙ හවුල්කරු සොයා | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම..ඔන්න මම එහෙනම් අරගෙන ආවෙ අපේ කතා මාලාවේ හත්වන සහ අටවන කොටස් දෙකට උපසිරැසි..ඉතින් මේකත් එක්ක ඩ්‍රාම එකේ භාගයක් ඉවර වෙනව.

කලින් කොටස් වුනු දේවල් මතක ඇති නෙහ්.බෙක් හී සොන්ග් ට මුහුණ දෙන්න උනෙ නොසිතූ අත්දැකීමකට.චා ජි වොන් ඇතුලු කට්ටිය ගිහින් එයාව බේරගත්ත.ඊට පස්සෙ රෝහලේදිත් සිද්දි ගනනාවක් උන..මේ දේවල් එලිවෙන්න ආවොත් ලොකු අව්ලක් වෙන නිසා බෙක් හී සොන්ගෙ ගෙදර අයත් කලබල වෙලා.

අනිත් දේ තමා දැන් චා ජි වොන්ට බෙක් හී සොන්ග් තමා ඩෝ හ්‍යුන් සු කියන සැකේ ඇවිත් තියෙන්නෙ..ඉතින් ඩෝ හයුන් සු ඇත්තටම මේ මිනී මැරුම් වලට සම්බන්ධ ද?

ඉතින් මේ කොටස් දෙකෙනුත් පුදුම දේවල් තමා වෙන්නෙ..අරගෙනම බලන්න එහෙනම් මම ගිහින් එන්නම්.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

6 comments

  1. SUB එකට THANKS පුළුවන්නම් මේ TV SERIES එකටත් SUB එක දෙන්න පුළුවන්ද MY GIRLFRIEND IS AN ALIEN (2019) මේක CHINESE DRAMA එකක් IMDb 10/8.3 ඔයාලා කලින් දිපු PUT IN YOUR HEAD ON MY SHOULDER CHINESE DRAMA එකත් ලස්සනයි පුළුවන්නම් මේකත් දෙන්න GOOD LUCK 👍

  2. Rooftop prince,, romance in the bonus book,, secret garden ඒවගෙත් සබ් දෙන්නකෝ

  3. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මදුවා මල්ලී ලෙසටම යනවා නේ සබ් ටික. සුපිරියි. මම මේක බැලුවේ නෑ. ඒත් බාලා තියෙන්නේ. සබ් ගහන නිසා වෙලාවක් ලැබුනේ නෑ සහෝ

  4. 9.10 Denna Ikamanata Pls

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login