The title of the page
9
98

Flower Of Evil (2020) E03-E04 Sinhala Subtitle | නොවිසඳුණු අභිරහස් මාලාව | සිංහල උපසිරැසි සමඟ

මදුශාන්  අයියා පටන්ගත්ත අළුත්ම කොරියන් කතා මාලාවෙ තුන්වෙනි සහ හතරවෙනි කොටස් දෙකේ උපසිරැසි කරන්න බාරගත්තත් ඉක්මන්ට ඉවර කරන්න උනේ නෑ. දැනට ඇවිත් තමයි කොටස් ටික එක දිගටම දෙන්න කියලා හිතාන හිටියත් මගේ පරක්කුව නිසාම ටික දවසක් බලාගෙන ඉන්න උනා.

මදුශාන් අයියා අරගෙන ආව අන්තිම කොටසෙදි චීන අවන්හලේ හිටපු කෙනාව අමානුෂික විදිහට ඝාතනය කරනවා. ඒක කරන්නෙ කවුද කියලා තමයි මේ කොටස් හොයාගන්න උත්සහ කරන්නෙ. මේ ඝාතනය නිසා අවුරුදු 18 කට කලින් සිදුවීම් ගණනාවක් ආයෙ මතුවෙනවා. ඒ වගේම තමයි ඒ නිසා ගොඩක් අයට ප්‍රශ්න ගොඩකුත් ඇතිවෙනවා.

චීන අවන්හලේ ඝාතනය සිද්ධ කරන්න හේතුවත් මේ කතා දෙකෙන්ම අපිට ඉඟියකින් වගේ කියනවා. ටිකක් කල්පනාවෙන් බලන්න ඕන කතා මාලාවක් තමයි මේකත්. නැත්තං ඉතින් මොකුත්ම තේරෙන්නෙ නැතිවෙයි.

එහෙනම් ඉතින් ඊළඟ කොටස් දෙකටත් උපසිරැසි ඉක්මන්ටම අරගෙන එයි. මේ කතා මාලාවෙම තවත් කොටස් දෙකකට උපසිරැසි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

හැමෝටම ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

2 comments

  1. එලම එලම සහෝ..එනිත් එපිත් ඉක්මනටම දෙමූ🔥🤘🤘🤗😁

  2. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login