The title of the page
Iris II (2013) S02E04 Sinhala Sub
Iris II (2013) S02E04 Sinhala Sub
91

Iris II (2013) S02E04 Sinhala Subtitles |උතුර හා දකුණ ඉලක්ක|සිංහල උපසිරැසි සමග

ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි IRIS දෙවන කතා මාලාවේ හතර වන කොටසේ උපසිරසිය අරන් ආවා ඉතින් ,..ඉතින් වැඩි කතා නැතිව කලින් කොටස ගැන මතක් කරලා ඉමුකො…

ඉතින් බේක් සැන් කිව්වා විදියටම NSS කණ්ඩායම කල්තියාම IRIS ප්‍රහාරයකට සූදානම් වෙනවා ,ඒ කොහොම වුණත් වේටර්වරියක් විදියට වෙස්වලා ගත් යුන් හ්වා විසින් නියෝජිත ක්වොන් යං චාන් ඝාතනය කරනවා .එහෙත් එක්කම යූ ජොං වොන් ගේ උදව්වෙන් යුන් හ්වාට පැනලා යන්න පුළුවන් වෙනවා ,එහෙත් අවසානයේ යුන් හ්වා NSS කණ්ඩායමට අහුවෙනවා.ඉතින් යු ගන් ඇයව උතුරට ලබා දෙනවා වැඩි විස්තරයක් දැනගන්න කියලා.අවසානයේ යු ගන්ට වැටහෙනවා බේක් සැන් කිව්වා වගේම උතුර සහා දකුණ යන දෙකම ඉල්ලක්ක කරනවා කියලා ,එහෙත් එක්කම IRIS දකුණේ නියෝජිත හිටපු ජනාධිපති ජෝ මියුන්ග් ඝාතනය කරන්න යනවා ඒ විදියට තමයි කලින් කොටස ඉවර වුණේ ,ඉතින් මේ කොටසින් මොකක්ද වෙන්නේ කියලා ඔයාලාම බලාගන්නකො.එහෙනම් ගිහින් එන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login