The title of the page
SWAT Duty City Crisis Sinhala Sub
SWAT Duty City Crisis Sinhala Sub

SWAT Duty : City Crisis (2020) Sinhala Subtitle | මංකොල්ලය | සිංහල උපසිරැසි සමඟ

(SWAT Duty City Crisis (2020) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.අද මම අරගෙන ආවෙ අපූරු චයිනිස් චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වලා.

මේ චිත්‍රපටය ලොකු බජට් එකක් එක්ක නිර්මාණය වුනු එකක් නම් නෙමෙයි.Action / Crime කාණ්ඩයට අයත් චිත්‍රපටය අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Lixing Wang, Yuan Chi කියන දෙන්න විසින්.2020 ජනවාරි 23 තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.චිත්‍රපටය පුරා පැයයි විනාඩි 36 ක පමණ කාලයක් ධාවනය වෙනවා.

කතාව ගැන මතක් කලොත් මෙහෙමයි.රත්‍රං මංකොල්ල කන සෙට් එකක් පොලීසියෙන් පලා යමින් ඉන්නවා.ඉතින් පොලීසියෙන් හඹාගෙන ගියත් ඒකේ ප්‍රධාන මොලකාරය පැන ගන්නව.ඉතින් රත්‍රං ගන්න බැරි උනු එකට එයාගෙ ලොක්ක සීන් දාන්නෙ එතකොට.ඔය අතරෙ SWAT ටීම් එකේ කැප්ටන්ටත් අර හොරා පැනය යනකොට පුපුරවපු බෝම්බයකින් සුලු තුවාල වෙනව..ඔහොම යනකොට රටේ විවිධ ස්ථානවල පුපුරන ද්‍රව්‍ය ඇති බවට රාවයක් යනව..

ඉතින් ඊලගට මොනා වෙයිද ? මේ පුපුරන ද්‍රව්‍ය තියෙන්නෙ කව්ද ? හැමදේම දැනගන්න චිත්‍රපටය බලන්න ..මම ගිහින් එන්නම් තවත් අපූරු චිත්‍රපටයක උපසිරැසි අරගෙන.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. සුපිරිම මදුවා..!

  2. Udaya saman
    Cineru Family Member

    එලම මදුවා .ඉක්මනටම 100 ගහමු…..සුබ පැතුම් …

  3. Udaya saman
    Cineru Family Member

    නියමයි මදුවා ….ඉක්මනටම 1000 ගහමු…

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊👊.. පුළුවන් නම් S.W.A.T (2019) ෆිල්ම් එකටත් සබ් කරන්නකො බ්‍රෝ prison break එකේ හිටපු ටී බෑග්කාරයත් ඉන්නව ඒකෙ 😊

  5. Patta broooo…

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. fatta maduwo😍😍😍

  8. thanks madushan sub ekata jayawewa

  9. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

  10. thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login