The title of the page
2 states 2020 Sinhala sub
2 states 2020 Sinhala sub
8.4
75

2 States (2020) Sinhala Subtitles | මඟුල් කැඩිල්ල! | සිංහල උපසිරැසි සමග

(2 states (2020) Sinhala sub)මලයාලම් පිස්සන්ට මේ අවුරුද්දේ ආපු තවත් අලුත් මලයාලම් ෆිල්ම් එකකට උපසිරැසි අරන් ආවා.. මේකට හොද රේටින්ග්ස් එකකුත් තියෙනවා !!

වැඩි කතා නැතිව ෆිල්ම් එකට එමුකෝ.. මේ කතාවේ ඉන්නවා සීයා කෙනෙක් , තාත්තා කෙනෙක් හා පුතෙක්.. සීයගේ තමා හන්දියේ කඩේ තියෙන්නේ.. ගමට මඟුල් බලන්න එන කවුරුත් ඇඩ්ඩ්‍රස් අහන්නේ ඔතනින්.. සීයා ඇඩ්ඩ්‍රස් එක කියලා නිකන් ඉන්නෙ නෑ.. අහන කෙනාට බදින්න ඉන්න කෙනා ගැන මොකක් හරි කට කැඩුන කතාවක් කියනවමයි. මගුල එතනම ඉවරයි !!

ඉතින් ඔහොම මගුල් කඩන අතරේ තමන්ගේ මුණුපුරාටත් මගුලක් කඩලා මගුලක් සෙට් කරලා දෙනවා සීයයි තාත්තයි එකතු වෙලා.. පුතාට මේ ජෝඩු කරන ගෑනු ලමයා ලේසි පහසු කෙනෙක් නෙමෙයි.. පුතා මේ ගෑනු ලමයා නිසා ලොකු ප්‍රශ්න ගොඩකට මැදි වෙනවා.. ඒ මොනාද කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න !!

එහෙනම් තවත් ෆිල්ම් එකක උපසිරැසි එක්ක හම්බෙමු.. ගොඩක් ස්තූතියි !!

ලහිරු හේරත් (මෙසී)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු හේරත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු හේරත්

August 12, 2020


2
Total Subtitles

6 comments

  1. Amila Pathum
    Cineru Family Member

    Ela

  2. ela ela ela tanx subata. jayawewa

  3. තැන්ක්ස් මචො සබ් එකට

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. supiri

  6. Film eka hoyaganna nene…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login