The title of the page
Iris II (2013) S02E03 Sinhala Sub
Iris II (2013) S02E03 Sinhala Sub
91

Iris II (2013) S02E03 Sinhala Subtitles |උතුර හා දකුණ|සිංහල උපසිරැසි සමග

(Iris II (2013) S02E03 Sinhala Sub) IRIS කොරියානු කතා මාලාවේ දෙවන සිසන් එකෙ තුන්වන කොටසේ උපසිරසිය සුපුරුදු පරිදි අරන් ආවා.ඉතින් වැඩි කතා නැතිව කලින් කොටස ගැන මතක් කරලා ඉමු….

ඉතින් කලින් කොටසින් ඔයාලා බලාගන්න ඇති අධ්‍යක්ෂ බේක් සෑන්ග් රඳවා ගෙන හිටපු රහසිගත නිවාසය IRIS විසින් හොයාගෙන ප්‍රහාරයකට ලක් වෙනවා.ප්‍රධානි පාර්ක්ට පිo සිද්ධ වෙන්න ඔහුගේ ජීවිතය iris ට පූජා කරපු නිසා හිටපු අධ්‍යක්ෂ බේක් සෑන්ග්ගෙ ජීවිතය බේරාගන්න පුළුවන් වෙනවා යු ගන්ට.කොහොම වුණත් හිටපු අධ්‍යක්ෂ බේක් සෑන්ග් ඔහුගේ ජීවිතය බේරා ගත්ත එකට ණය ගෙවීමක් විදියට NSS නියෝජිත යු ගන්ට රහසිගත තොරතුරක ඉඟියක් විදියට ඔහුට පවසනවා උතුර සහා දකුණ ඉහළ පෙළෙ සාකච්ඡාවක් මීට වසර 4 කට කලින් හන්ගේරියාවෙ දි උතුරේ අගමැති ඝාතනය වුණ ස්ථානයෙ පැවැත්වෙනවා කියලා .ඒ අතරේ IRIS උතුර හො දකුණ යන දෙකම ඉලක්කයක් කර ගනිද කියලා ඔහුට පවසනවා ඉතින් .ඒ තොරතුරත් එක්ක NSS කණ්ඩායම හන්ගේරියාව බලා පිටත් වෙනවා ඔයාලා බලාගන්න ඇති..ඒ විදියට තමයි කලින් කොටස අවසන් වුණේ .

ඉතින් අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් උතුර හා දකුණ යළි එකතු වීමේ කම්ටුවෙ සාකච්ඡා වලට iris බදා කරනවාද නැද්ද කියලා බලන්න මේ කොටස බලන්න වෙනවා.ඉතින් ඊළඟ කොටසින් මුණ ගැහෙමු .ජය වෙවා ….!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login