The title of the page
Iris II (2013) S02E02 Sinhala Sub
Iris II (2013) S02E02 Sinhala Sub
91

Iris II (2013) S02E02 Sinhala Subtitles |iris ප්‍රහාරයක්|සිංහල උපසිරැසි සමග

Iris කොරියානු කතා මාලාවේ දෙවන කතා මාලාවේ දෙවැනි කොටසේ උපසිරසිය අරන් ආවා ඉතින් .ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා පළමු කතා මාලාවේ හිටපු කෙල්ලට ( සියුo හින්) මොකද වුණේ කියලා ,ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු,හුගාක් දෙනෙක් ඒ ගැන අහලා තිබ්බා නිසා ,

ඉතින් ඔයාලා බලන්න ඇති පළමු කතා මාලාවේ අවසන් කොටසේ දි අවසාන හරියේ සියුo හින් ප්‍රතිපාගාරයක් ළඟ ඉන්න කොට කිම් හියුන්-ජුන්ට කාර් එකෙ එන කොට වෙඩි වදිනවා.ඉතින් එහෙත් එක්කම පළමු කතා මාලාව ඉවර වෙනවා.ඉතින් පළමු කතා මාලාවේ හිටපු සියුo හින් දෙවැනි කතා මාලාවේ නැහැ .ඒ කියන්නේ පලමු කතා මාලාව එතැනින් ඉවරයි. දෙවැනි කතා මාලාවේ දි අලුත් කණ්ඩායමක් සමඟ අධ්‍යක්ෂවරයෙක් එක්ක ඉද්රියට යනවා.

හරි ඉතින් කලින් කොටස ගැන මතක් කරහොත් ඔයාලා බලාගන්න ඇති NSS වල කලින් හිටපු අධ්‍යක්ෂ බෙක් සෑන්ග් සිරගතව ඉන්නවා.NSS එක විසින් ඔහුගෙන් තව දුරටත් තොරතුරු ලබා ගන්න ඔහුව නැවත බන්ධනාගාරයෙන් අරගෙන එන්න කටයුතු සූදානම් කරලා ඉන්න කොට iris ඒකට හොරෙන් ඇහුම්කන් දීලා NSS එක විදියට බන්ධනාගාරයට ගිහින් අධ්‍යක්ෂ බේක් සෑන්ග් අරගෙන යනවා.ඉතින් බේක් සෑන්ග් චොපර් එකකින් අරගෙන යනකොට iris ගෙන් පැනලා යනවා ඔයාලා බලාගන්න ඇති.කොහොම හරි අවසානයේ බේක් සෑන්ග් NSS එකට අහුවෙනවා ඔයාල බලාගන්න ඇති .

ඉතින් අද කොටසින් තවත් iris ප්‍රහාරයක් ඔයාලට බලාගන්න පුළුවන්.ඉතින් ඊළඟ කොටසින් ආයෙත් මුණ ගැහෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login