The title of the page
Project Power 2020 Sinhala Sub
Project Power 2020 Sinhala Sub
6.1
61
84

Project Power (2020) Sinhala Subtitles |බලය| සිංහල උපසිරැසි සමග |

(Project Power 2020 Sinhala Sub) අදත් අරගෙන ආවේ අලුත් ෆිල්ම් එකක්  මේක 2020 වර්ෂයේ නිකුත් වුනු ෆිල්ම් එකක් වගේම IMDB අගය 6.1 ගන්න සමත් වෙලා තියෙනවා කතාව  Action, Crime, Sci-Fi කැටගරි වලට තමයි අයිති වෙන්නේ කම්මැලි කමක් නැතුව පැය දෙකකට ආසන්න කාලයක් එක දිගටම බලගනේ යන්න පුළුවන් කතාවක් මේක. මේ ෆිල්ම් එක හදන්න $85.1 million වියදමක් ගිහින් තියෙනවා ෆිල්ම් එක ගැන කතාකරමු එහෙනම් 

මෙහෙමයි හැමෝම බලයට කෑදරයි නේ ඒ වගේම සල්ලි වලත් මේක පෙත්තක් මේ පෙත්ත බිපුවහම එක එක අයට එක එක බල ලැබෙනවා ,ඉතින් මේ මත්ද්‍රව්‍ය වෙලාදම් කරන අයට නොමිලේ තමයි දෙන්නේ ඉතින් මේක විකුණන අයට ලොකු ලාබයක් නිසා ගොඩක් අය මේක විකුනන්න පටන් ගන්නවා ඒ වගේම විකුනුමත් හොදයි මොකද මේකෙන් බල හම්බෙන නිසා එත් මේක තියෙන්නේ විනාඩි 5 වගේ වෙලාවක් ඊට පස්සේ තව පෙත්තක් බොන්න ඕනේ එහෙම නැත්නම් ආයේ සාමාන්‍ය මනුස්සයෙක් වෙනවා එත් මේක අතුරු ප්‍රතිඑල තියෙනවා ගින්දර පිටවෙන අය එහෙම බලය ඉවර උනාම මුණ එහෙම පිච්චිලා තමයි වැඩේ ඉවර වෙන්නේ එක එක බලයට වෙනස් අතුරු ප්‍රතිඑල, ඒවගේම මේක ඇත්තම පරික්ශාකරන්න තමයි මෙහෙම හැම තැනකම නිකන් බෙදන්නේ ඒ කියන්නේ මෙහෙම හිතමුකෝ අසනීපයකට බෙහෙතක් හොයා ගත්තා කියලා එක මනුස්සයට වැඩද බලන්න අන්තිමිට මනුසයන් දාලා පර්ක්ශ්නයක් කරනවා නේ මේක වෙන්නේ මේකත් එහෙම දෙයක් මේක නිකන් දෙන්නේ මේක පරික්ෂා කරන්න ඕන නිසා මේක වැරදි අඩුපාඩු හදලා ඒවගේම මේකේන් කරන්න පුලුවන් දේ කට්ටියට පෙන්නුවහම මේක සැහෙන වැඩි මුදලකට විකුනන්න පුළුවන් .මේක නිකන් ඩේමෝ එකක් වගේ 

අදහසක් එන්න ඇති කියලා හිතනවා ඒ වගේම මේකේ ලොකු කතාවක් තියෙනවා මන් නොකියපු එහෙනම් කතාව බලන්න තවත් උපසිරසියකින් හම්බෙමු 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

9 comments

  1. කොහොමද download krnne….parana sineru app eka android app eka wadath ne

  2. පීටර් බාත්ලට්
    Cineru Family Member

    නියමයි. ❤❤❤❤

  3. උපසිරැසියට බොහොම ස්තූතියි ☝️❤️

  4. thanks sub ekata chathura jayawewa…………

  5. ඇයි බලන්න බැරි වෙන්න දාන්නේ අළුතින් සම්බන්ධ වෙන කෙනෙක්ට අඩු තරමින් බලන විදිහ කියලා දෙන්න අනිත් අය දාන ඒවා අපි බලනවා කිසිම කරදරයක් නෑ
    ඒ වගේ පහසුවෙන් බලන්න දාන අයට ගොඩාක් ස්තූතියි

    • Anjula Umesh
      Cineru Family Member

      මේ කාලේ අපි ඩවුන්ලෝඩ් ලින්ක් දුන්නෑ සයිට් එකේ..ඒකයි වීඩියෝ කොපි නැත්තේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login