The title of the page
Nightmare Teacher (2016) E05-E06 Sinhala Sub
Nightmare Teacher (2016) E05-E06 Sinhala Sub
7.1
97

Nightmare Teacher (2016) E05-E06 Sinhala Subtitle |ඩයරිය| සිංහල උපසිරැසි සමඟ

(Nightmare Teacher (2016) E05-E06 Sinhala Sub) ඉස්සරලම කියන්න ඕන මේක මගේ පළවෙනි කොරියානු උපසිරැසි ගැන්වීම.. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්.. ඒකට සමාව ඉල්ලනවා.. අඩුපාඩු අවම වෙලා Original Feeling එක දැනෙන විදිහට උපසිරැසිය කරන්න මම හුගාක් මහන්සි වුණා.. ඔන්න අද මන් Nightmare Teacher කතාමාලාවේ 5,6 Episode දෙක අරන් ආවා.. කලින් Episode දෙක ඔයාලා බලන්න ඇති කියලා මන් හිතනවා.. ඔන්න බොන්ග් ගු සර්ගේ කොන්ත්‍රාත්තුවට දෙවැනියට ඔහ් කි චියෝල් අහුවුණා.. ඊළඟ ගොදුර කවුරු වෙයිද කියලා දැනගන්න ඕනේ නම් මේ කොටස් දෙක බලන්නම වෙනවා.. එහෙනම් ඊළඟ Episode දෙකෙන් හමුවෙමු..

*උපසිරැසිකරණයේ නව්‍ය රැල්ල… සිනේරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


78
Total Subtitles

2 comments

  1. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපුනෝ, අතරමග හැලෙන්න ඔට්ටු නෑ, සමිතෙගෙන්, අන්ජුලගෙන් සප් එක අරන් දිගටම යං හොඳේ අපි එක්ක

  2. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login