The title of the page
7.1
97

Nightmare Teacher (2016) E07-E08 Sinhala Subtitle |මතකය| සිංහල උපසිරැසි සමඟ

(Nightmare Teacher (2016) E07-E08 Sinhala Sub) ඉස්සරලම කියන්න ඕන මේක මගේ පළවෙනි කොරියානු උපසිරැසි ගැන්වීම.. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්.. ඒකට සමාව ඉල්ලනවා.. අඩුපාඩු අවම වෙලා Original Feeling එක දැනෙන විදිහට උපසිරැසිය කරන්න මම හුගාක් මහන්සි වුණා..

ඔන්න අද මන් Nightmare Teacher කතාමාලාවේ 7,8 Episode දෙක අරන් ආවා.. කලින් Episode දෙකත් ඔයාලා බලන්න ඇති කියලා මන් හිතනවා.. ඔන්න බොන්ග් ගු සර්ගේ කොන්ත්‍රාත්තුවට තුන්වෙනියට අහ් සී යොන් අහුවුණා.. කලින් කොටස් වලදි පිලිවෙලින් කිම් සොල් ගී, ඔහ් කි චීයෝල් කොන්ත්‍රාත්තුවට අහුවුණා.. දැන් ඊළඟ ගොදුර කවුරු වෙයිද කියලා බලන්න ඕනෙ නම් මේ Episode දෙක බලන්නම වෙනවා.. එහෙනම් ඊළඟ Episode දෙකෙන් හෙට හමුවෙමු.. ජය වේවා..!!

*සිනෙරූ එක්කම රැදි සිටින්න..
..උපසිරැසිකරණයේ නව්‍ය රැල්ල සිනේරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


78
Total Subtitles

One comment

  1. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login