The title of the page
7.5
94

La Mante (2017) E04 Sinhala Subtitle |අවසන් රංගනයට පෙර| සිංහල උපසිරැසි සමඟ

(La Mante (2017) E04 Sinhala Sub) ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙනයි මේ ආවෙ.පසුගිය කොටසේ උනේ මේ ඇලෙක්ස් ක්‍රෝටෙක්ස් කියන පුද්ගලයාව මැන්ටිස්ගේ කොපිකැට් කියන සැකය මත අත් අඩංගුවට ගන්නවා.ඒ මොකද මේ කොපිකැට් පාවිච්චි කරන LED defender ටෝච් එක මෙයාගේ කොමික් පොතක සඳහන් වෙලා තියෙන නිසා.ඊටපස්සේ මැන්ටිස් කොහොම හරි කෘමියෝ ආධාරයෙන් විශක් හදාගෙන ඒක කොහොම හරි සටර්න්ට දීලා පැනගන්නවා.එතනින් තමයි කලින් කොටස ඉවර උනේ. අද කොටසින් මේ මැන්ටිස් පැනලා යන්නේ මොකටද?කොහෙටද යන්නේ?කියන ප්‍රශ්න වලට උත්තර ලැබෙයි.එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login