The title of the page
7.5
94

La Mante (2017) E03 Sinhala Subtitle | ඇලෙක්ස් | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා.කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ.මැන්ටිස්ගේ කොපිකැට් එක කියලා හිතපු සැකකාරයෙක් විදිහට සෙවරන් කියන පුද්ගලයාව අත් අඩංගුවට ගන්නවා.ඒත් මෙයාට මැන්ටිස්ගේ කොපිකැට් වෙන්න තරම් ශක්තියක් නැති උනත් එයාගේ අඩ සහෝදරයාගෙන් පළිගන්න එයා කොහොම හරි උත්සාහයක් දරනවා.මොනවා උනත් මේ සෙවරන්ගෙන් මැන්ටිස්ගේ කොපිකැට් අල්ලගන්න කිසිම වාසියක් ලැබෙන්නේ නෑ.ඒ වගේම පසුගිය කොටස අවසානයේ මේ මැන්ටිස්ගේ කොපිකැට් තවත් ඝාතනයක් කරනවා ඒක කරපු විදිහ මතක ඇතිනේ.ඒ කියන්නේ තාමත් මේ කොපිකැට් එයාගේ ඝාතන මාළාව දිගටම කරගෙන යනවා.

මේ කොටසින් තමයි ඩේමියන්ගේ බිරිඳ ඒ කියන්නේ ලුසී ගොඩක්ම කතාවට සම්බන්ද වෙන්නේ.ඩේමියන් ලුසීට කියලා තියෙන්නේ එයාගේ අම්මා ගුවන් අනතුරකින් මැරුණා කියලා.ඒත් ලුසීට මේ ගැන සැකයක් ඇති වෙනවා.මේ නිසා ලුසී එයාගේ යාලුවා වර්ජීනී එක්ක ඩේමියන් පොඩි කාලේ හිටපු ගමට යනවා.ඒ වගේම පසුගිය කොටසේ තවත් සැක කාරයෙක් මතු වෙනවා.එයා කවුද කියලත් මේ කොටසින් දැනගන්න ලැබෙයි.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login