The title of the page
7.5
94

La Mante (2017) E06 Sinhala Subtitle |නපුරේ ආරම්භය.| සිංහල උපසිරැසි සමඟ

“කවදාවත් මේක අමතක කරන්න එපා,ජියෑන්.”

                                             “මේක තමයි අපේ රහස”

“ඔයා කාට හරි කිවුවොත්”

                                          “තාත්තට ගොඩක් දුක හිතෙයි”

“එයා ඒ දුකට මැරිලා යයි”.

ඔන්න එහෙනම් කතා මාලාවේ අවසානයත් අරගෙනයි මේ ආවේ.පසුගිය කොටසේ උන දේවල් පොඩ්ඩක් කියන්නම්.මේ කොපිකැට් කවුද කියලා ඩේමියන් ඇතුලු කණ්ඩායම දැනගන්නවා.එයා තමයි කැමීල් කියන්නේ කැමීල්ගේ තත්වය නිසා දැන් එයා වෙන අනන්‍යතාවයක් අරගෙනයි ජීවත් වෙන්නේ.කැමීල් පසුගිය කොටසෙත් ඝාතනයක් කරන්න උත්සාහ කරනවා ඒත් ජියෑන්ගේ උදවුවත් එක්ක ඒක කරන්න කලින් ඒ ගොදුරව බේරගන්න මේ කණ්ඩායමට පුලුවන් වෙනවා.අන්තිමේදි මේ කොපිකැට් කෙනාගේ නව අනන්‍යතාව මොකද්ද කියලා පොඩි ඉඟියක් එක්ක තමයි පසුගිය කොටස ඉවරවෙන්නේ.

මේ කොටස ගැන මොනවත් කියන්න යන්නේ නෑ.මේක තමයි හොඳම කොටස.එක දෙයක් කියන්නම්,මේ කතාව ඇතුලේ හරිම වැරදි කාරයා කවුද කියලා තමයි හොයාගන්න අමාරුම.මේ හැමදේකටම හේතු උන එකම එක පුද්ගලයයි ඉන්නේ,එයා අපි කවුරුවත් වැඩිය හිතපු නැති කෙනෙක් එහෙනම්,අදට නවතින්නම් තවත් කතාමාලාවක් අරගෙන එන බලාපොරොත්තුවෙන්.!!ජය වේවා!!

“යමෙකු හෝ යම් පිරිසක් තම තෘප්තිය උදෙසා යමෙකුට අපහාස කරන්නේ නම්,හෝ වේදනා ගෙන දෙන්නේ නම් ඒ මගින් ඔහු හෝ ඔවුන් නොදැනුවත්ව හෝ බිහි කරන්නේ අනාගතයේ වියරු වූ මෘගයෙකු විය හැකිය.” “එම නිසා යමෙකුට අපහාස කිරීමට හෝ වේදනාවක් ගෙන දීමට පෙර කාගෙත් යහපත උදෙසා නුවනින් විමසා සිටින්න.”-LA MANTE(THE MANTIS).

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login