The title of the page
Die Hart 2020 Sinhala Sub
Die Hart 2020 Sinhala Sub
6.3
71

Die Hart (2020) Complete Season Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග |

(Die Hart 2020 Sinhala Sub) අද අරගෙන ආවේ අලුතෙන්ම Release වුන සුපිරි Comedy සීරීස් එකක්..මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ඇමරිකාවෙ Comedy kIng Kevin Hart කෙවින්ගෙ ෆිල්ම් බලපු අය දන්නවනේ කොහොමද දෙන ආතල් කියලා..ඒ නිසා වැඩි විස්තර කියන්න ඕන නෑනේ කෙවින් ගැන…මේ කතාව වෙන්නෙ නම් කෙවින්ට ලැබුන අලුත් චිත්‍රපටියක රඟපාන්න වෙන්නෙ ක්‍රියාදාම නලුවෙක් විදිහට නිස එයාට යන්න සිද්ද වෙනවා ක්‍රියාදාම නලුවන් පුහුනු කරන පාසලකට. එතනදි වෙන ගිහින් වෙන එක එක දේවල් තමයි මේ කතාවෙ සිද්ද වෙන්නෙ..ඒත් ඒ වෙන හැමදෙයක්ම රූපගත කරනවා කෙවින් නොදැනුවත්වම..කියන්න දෙයක් නෑ..ආතල් නම් උපරිමයෙන්ම තියෙනවා..මේ කතාවෙ හැමෝම දන්න Nathalie Emmanuel ත් ඉන්නවා.. ඒ කියන්නෙ Fast and Furious එකේ රැම්සේ.. John Travolta,JOsh Hartnett, Jean Reno යන නලි නිලියන් ද සහභාගී වෙලා තියෙනව… උපරිමයෙන්ම රසවිඳින්න පුලුවන් සීරීස් එකක් මේක…මේ කතාමාලාවෙ Episode 10 ක් තියෙනා.ඒවට දලා තියෙන නම් හරිම විශේෂයි…

*Episode 01 – The Recriut

*Episode 02 – Man of fire

*Episode 03 – Wonder Woman

*Episode 04 – Sex,Lies and Videoclip

*Episode 05 – The Truman Show

*Episode 06 – The Godfather

*Episode 07 – The Great Escape

*Episode 08 – Bad Boys

*Episode 09 – Live FRee and Die hart

*Episode 10 – True Lies

ඒ නම් ටික දැක්කනම් මොනවා හරි මතක් වෙන්න ඇතිනේ…එහෙනම් කතාව රසවිඳින්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..හැමෝටම සුබ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

11 comments

  1. Godak sthuthi ..

  2. Thanks සබ් එකට මචං.

  3. Download karanna site ekak kiyannako bro place.
    Thanks sub ekata.

  4. thanks mchoo. keep it up

  5. උදේ බැලුව ඔක්කොම ටික.. පට්ටම 😁😍💚

  6. බොහොම ස්තුතියි .තවත් මේ වගේ සුපිරි කාතාවක් ඇරගෙන එන්න සහෝ❤️

  7. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට්ද්

  8. S02 ekatat subs dennako

  9. Die heart 2023 movie eke sub ek dennako 😑

  10. S02 එකටත් දෙන්නකෝ ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login