The title of the page
Goedam (2020) Sinhala Sub
Goedam (2020) Sinhala Sub
5

Goedam (2020) Complete Season Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(Goedam (2020) Sinhala Sub) මේ අගෝස්තු 20 වෙනිදා Netflix හරහා නිකුත් වුන අලුත් ම Korean Horror Anthology Series එක තමා Goedam කියන්නෙ… Episode 8 ක Short Horror Stories 8 ක් එකතුකරලා තමා මේ සීරීස් එක නිර්මාණය කරලා තියෙන්නෙ… එපිසෝඩ් එකක් විනාඩි  5 – 15 අතර පොඩි වෙලාවක් තමා යන්නෙ..

Episode 01 – Crack
Episode 02 – Destination
Episode 03 – Guest
Episode 04 – Curiosity
Episode 05 – Red Shoes
Episode 06 – Dimension
Episode 07 – Threshold
Episode 08 – Birth

ඔය විදිහට තමා මේ සීරීස් එකේ Title ටික යන්නෙ..Goedam කියන්නෙ Urban Ghost Stories කියන එක..ඇත්තටම මේ සීරීස් එකේ Creepy ගතිය නම් තිබ්බා නියමෙටම..විශේෂයෙන් The Guest Episode එකෙයි Dimension Episode එකෙයි.. ලොකු ලොකු Hope තියාගෙන බැලුවෙ නැත්නම් මේක අනිවාර්යයෙන් සීරීස් එක අනිවා අල්ලලා යනවා..මොකද මේකෙ මුල් එපිසෝඩ් 7 ම වගේ විනාඩි 5-7 අතර ගානක් තමා යන්නෙ..අන්තිම එක විතරක් විනාඩි 15 ක් යනවා..

මේකෙ Music එහෙමත් නියමයි..Violence එහෙම ටිකක් තියනවා..විශේෂයෙන් ම පළවෙනි එපිසෝඩ් එකේ ඒම..ඕනම Anthology Series එකක සමහර Episode අනිත් ඒවට වඩා නියමෙට තියනවා..මේකෙත් ඒම තමා…සමහර ඒවා නම් වැඩක් නෑ ඇත්තටම කියනවා නම්..Storyline ගත්තොත් Jump Scares නම් නෑ..ඒත් Creepy ගතිය නම් තියනවා..

ලිපිය :- සිතුම් ඉෂාර 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

2 comments

  1. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ 
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි.

  2. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login