The title of the page
7.1
97

Nightmare Teacher (2016) E03-E04 Sinhala Subtitle |යොසන්වල ලොක්කා| සිංහල උපසිරැසි සමඟ

(Nightmare Teacher (2016) E03-E04 Sinhala Sub)ඉස්සරලම කියන්න ඕන මේක මගේ පළවෙනි කොරියානු උපසිරැසි ගැන්වීම.. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්.. ඒකට සමාව ඉල්ලනවා.. අඩුපාඩු අවම වෙලා Original Feeling එක දැනෙන විදිහට උපසිරැසිය කරන්න මම හුගාක් මහන්සි වුණා..

ඔන්න අද මන් Nightmare Teacher කතාමාලාවේ 3,4 Episode දෙක අරන් ආවා.. කලින් Episode දෙක ඔයාලා බලන්න ඇති කියලා මන් හිතනවා.. ඒක බැලුවාම මේ drama එකේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලට තේරෙන්න ඇති නේද.. ඔන්න බොන්ග් ගු සර්ගේ කොන්ත්‍රාත්තුවට පළවෙනියෙන්ම කිම් සොල් ගී අහුවුණා.. දැන් ඊළඟ ගොදුර කවුරු වෙයිද කියලා බලන්න ඕනෙ නම් මේ Episode දෙක බලන්නම වෙනවා.. එහෙනම් ඊළඟ Episode දෙකෙන් හෙට හමුවෙමු.. ජය වේවා..!!

*සිනෙරූ එක්කම රැදි සිටින්න..
..උපසිරැසිකරණයේ නව්‍ය රැල්ල සිනේරූ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

2 comments

  1. කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

  2. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login