The title of the page
Bad Genius E06 Sinhala Sub
Bad Genius E06 Sinhala Sub
8.2

Bad Genius (2020) E06 Sinhala Subtitles |අලුත් ඩීල් එකක්…| සිංහල උපසිරැසි සමඟ

(Bad Genius (2020) E06 Sinhala Sub) මෙන්න එහෙනම් Bad Genius හයවෙනි කතාංගය අරන් ආවා නොඉවසිල්ලෙන් හිටපු හැමෝටම..එදා මාට්ටු වෙන මාට්ටු වීම කොහොමද… එකක් නෙවෙයි, කාගෙ කාගෙත් හොර වැඩ සේරම එලියට එනවා.

ලින්ගෙ හොර වැඩේ එදා බෑන් ට මාට්ටු වෙනවනේ.. වැඩේ එතනින් නවතින්නෙ නෑ. ඒත් බෑන් නම් ලින් ව අහු කරල දෙන්නෙ නෑ. හැබැයි බෑන් ආයෙත් ලින් එක්ක තරහ වෙනව. මේ අතරෙ පැට් ලින් එක්ක ග්‍රේස් ගෙ පස්සෙන් පන්නනවා. එයාලට ග්‍රේස් ගෙ හොර වැඩේ මාට්ටු… ඔය අතරෙ ග්‍රේස් පැට් ගෙ හොර වැඩ් ගැනත් ඇදල ගන්නවා. ඒක නවතින්නෙ යාළුවෝ සේරම තරහ වෙලා. ඔය අතරෙ ඉස්කෝලෙ මැඩම්, ස්පීකරෙන් කරපු හොර වැඩේ ගැන හොයනව.

අවසානෙදි මැඩම් සැක කරන්නෙ උත්තර සේරම හරියටම ලියන්න පුළුවන් ලින් සහ බෑන් ව. වරද පිළිගන්න කෙනෙක් නැති නිසා දෙන්නටම දඬුවම් කරන්න තීරණය කරන මැඩම් ඉස්සෙල්ලම කරන්නෙ බෑන්ගෙ ශිෂ්‍යත්වය අවලංගු කරන එක. මේ ගැන දුක හිතෙන ලින්, වරද පිළිගන්නවා. අවසානෙදි ලින්ගෙ හොර සේරම තාත්තට මාට්ටු වෙනවා.‍ මේ දේවල් එක්ක පන්තියේ හිටපු මී‍ටරේ උන ලින්ගෙ පන්ති තහනම් කරනවා. දැන්….

ඇත්තටම මොනව වෙයිද… අති දක්ෂ ළමයෙක් ගෙ ඉස්කෝලෙ ගමන නැවතුණා. දැන් එයා මොනව කරයි ද… ගොඩක් ආදරෙන් හිටපු පැට් සහ ග්‍රේස් ආයෙ මුණගැහෙයිද.. මුළු ඉස්කෝලෙන්ම තමන් විස්වාස කරපු එකම කෙනත් විස්වාස කරන්න බැරි උනාම බෑන්ට මොනව හිතෙන්න ඇතිද. එයා දැන් මොනව කරයි ද… බලන්න‍කො… කව්ද මේ ඩීල් කාරයො කියලා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

3 comments

  1. Godak sthuthi obata ..

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම බොහොම ස්තුතියි සබ් එකට…
    ඉක්මනට සබ් 100ක් කරන්න ශක්තිය දෛරය ලැබේවා…

  3. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login