The title of the page
Bad Genius (2020) E05 Sinhala Sub
Bad Genius (2020) E05 Sinhala Sub
8.2

Bad Genius (2020) E05 Sinhala Subtitles |අතේ මාට්ටු…!| සිංහල උපසිරැසි සමඟ

ගිය සතියෙ Bad Genius හතරවන කොටස ඔයාලා බැලුව නම්, ඊළඟට වෙන්න යන්නෙ මොකක්ද කියලා ලොකු කුතුහලයකින් ඇත්තෙ.. මොකද, ලින් ගේ අලුත් උප්පරවැට්ටිය කෙනෙක්ට අහු වෙනවනේ.. ලින් මේ හොර වැඩේ නවත්තන්න නේ හදන්නෙ. ඉතින් ලින් ට මේ වාර විභාගයෙදි ඉතුරු මුළු වියදම ම හොයාගන්න වෙනවා. ඒ නිසා පැට් තවත් යාළුවො මේ වැඩේට එකතු කර ගන්නවා.

හරියටම කියනව නම්, 12 වසරෙ පන්ති 4 න්ම.. ඒත්… පන්ති හතරකට උත්තර කියන්නෙ කොහොමද එකම වෙලාවෙ… ඔන්න ඔය ගැටළුවට පිලියමක් විදියට තමයි ලින් අලුත් ට්‍රික් එකක් හොයාගන්නෙ. ඒ තමයි චුරු චුරු ස්පීකරේ… මාධ්‍ය ඒකකයේ වැඩ කරන බීන් තමයි මේ ස්පීකරේ වැඩේ ගානට සෙට් කරල දෙන්නෙ. කොහොමහරි පළවෙනි පේපර් එකට පන්ති හතරෙම හොර නඩය සාර්ථකව උත්තර ලියනවා.

ඒත් ඉන්ටවල් එකේදි ඒ හොර නඩේ එක්කෙනෙක් ගෙ මෝඩ වැඩක් නිසා, ස්පීකරේ කතාව වෙන කෙනෙක් දැන ගන්නවා. එයා ලින්ගෙ ට්‍රික් එක මොකක්ද කියලා අනුමාන කරනව විතරක් නෙවෙයි, එයාගෙ අතටම වැඩේ මාට්ටු වෙනවා. ඒත්… එතනින් පස්සෙ මොනව වෙයිද… තව කවුරු කවුරු මේක දැනගනියිද.. එහෙනම් මේකත් බලලා ඔය කියපු ප්‍රශ්න ටිකට උත්තර හොය‍ාගන්නකො. ඉක්මණටම ඊළඟ කොටසත් අරන් එන්නම්…. සුබ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

5 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට…👌😍

  2. Flower of evil ekatath puluwnnm sub krnnko plz

  3. Thanks Akka.,,,,,,,,🙂

  4. Thanks sub ekata

  5. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login