The title of the page
8.7
98

Start-Up (2020) E05-E06 Sinhala Subtitle | බාධක මැඩගෙන ඉදිරියට | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාළුවනේ! Start up කතා මාලාවේ අලුත්ම කොටස් දෙකේ සිංහල උපසිරැසි අරගෙන අපි අද ආවේ.පහුගිය කතාවෙදී සියෝ ඩල් මීව samsan tech සමාගමේ CEO විදිහට බදවා ගත්තනේ ඉතින් මේ කොටසෙදී එයාලා sanad box වැඩසටහනට සම්බන්ද වෙනවද නැද්ද කියලා බලන්න පුලුවන්.ඒවගේම ඩල් මීගෙන් හංගන් ඉන්ම රහස අදවත් එයා දැනගනීද?

අපි කතාව බලලම ඉමු නේද? එහෙනම් ඊළග කොටසින් ඉක්මනටම හමුවෙමු.🙂🙂
“කොහොමද ප්‍රධානියෙක් වෙන්නේ?
එහෙම ප්‍රශ්ණයක් තියෙන්න පුලුවන්ද?
ඒක හරියට ශ්‍රේෂ්ඨ දේශපාලකයෙකු වෙන්නේ කොහොමද කියලා ඇහුවා වගේ විකාර කතාවක්නේ.
දේශපාලනයටවත් දෙයක් කලමනාකරණය කරන්නවත් හරියට ක්‍රමයක් නෑ.ඒවා කලානුරූපීව වෙනස් වෙනවා.
උත්තර නැති ප්‍රශ්ණෙකට උත්තර හොයන්න ඇයි?
ඒ හින්දා උත්තර හොයනවා වෙනුවට තීරණ ගන්න.
ඔයා ගන්ම ඕනම තීරණයක් විවේචනය වෙයි.
විවේචනයට බය නම් ඔයාට කිසිම තීරණයක් ගන්න බෑ.
ඒවගේම තීරණ ගන්න බැයි නම් ඔයාට ප්‍රධානියෙක් වෙන්නත් බෑ.
ඔයාට කොයි වගේ කෙනෙක් වෙන්න ඕනේ???
හැමෝගෙම හිත හදන මනුස්සයෙක්ද? ප්‍රධානියෙක්ද?
කෑදර වෙන්න එපා.ඔයාට ඔය දෙකම තෝර ගන්න බෑ.
එකයි …එක දෙයයි තොර ගන්න පුලුවන්…”

                        ( හන් ජී ප්යොන්ග්)
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

7 comments

  1. ආ…. ඔය දීලා තියෙන්නේ උණු උණුවෙන්ම 😍😍😍 පට්ට පට පට තැන්කූ සිනේරූ ටීම් ❤️❤️❤️

  2. ගොඩාක් ස්තුතියි මේ කතාව අපේ ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් බලනවා .

  3. sub ekata thank you…!!! Me drama eka nm supiri

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අනේමන්දා, මදූවා සුභ පැතුම් 🌻

  5. Thank you sub ekata. itaewon class ekatath puluwan nam sub eka denna. Please 😁

  6. චානක තිලංක

    අමන්දා සහෝ , මදුශාන් සහෝ බොහොම ස්තූතියි මේ විදිහට සබ් දෙන එකට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login