The title of the page
98

Missing: The Other Side (2020) E10 Sinhala Subtitles | මංගල දිනය | සිංහල උපසිරැසි සමඟ

(Missing: The Other Side (2020) E10 Sinhala Sub) ඔන්න අද අරගෙන එන්නේ කතාවේ 10 දහවෙනි එපිසෝඩ් එක..චෝයි යූ නා ගෙයි,ශින් ජුන් හෝ ගෙයි විවාහ උත්සවය ගන්න හිටපු දවසත් උදාවෙනවා.ඒත් මනමාලිය ජීවතුන් අතර නෑ.මේ කොටසනම් ඉතාම සංවේදී කොටසක්.අනිවාර්යයෙන් බලන හැමෝගෙම හිතට දුකක් දැනෙයි.

මේ සිදුවීමෙන් පස්සෙ, කතාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න බැරිඋනත්,ජුන් හෝ අන්තිමේ වූක්ලාට උදව් කරන්න එකතු වෙනව. ද්‍යොන් ගමේ ඉන්න අතුරුදහන් වුනු අයට චෝයිසෙන්ග් ඉදිකිරීම් සමග තියෙන සම්බන්ධය මොකක්ද?මේ මිනීමැරුම් පිටිපස්සෙ ඉන්නෙ කවුද?පාර්ක් පරීක්ශක තුමාව මැරුවෙ ඇයි?මේ ප්‍රශන වලට උත්තර හොයන්නත් එක්ක .සභාපතිනියගේ උදව්ත් ඇතිව වූක් ඇතුලු කණ්ඩායම මිනීමරුවව කොටුකරන්න සැලස්මක් හදනවා.ඒ සැලැස්ම වැඩ කරයිද කියන එක මීලග එපියෙන් බලාගන්න පුලුවන්.ඊට අමතරව මේ කොටසෙදි ජන්ග් මාමගෙ දුව ගැන හෝඩුවාවක් ලැබෙනවා වගේම අකමැත්තෙන් උනත් ජන්ග් මීටත් යන්න සිද්ධ වෙනවා..එහෙනම් මීලග එපියෙන් හමුවෙමු.ජය වේවා….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුමි හේවාවිතාරණ

September 11, 2020


12
Total Subtitles

4 comments

  1. නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සතුමි එලම 🌻

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login