The title of the page
Kuttrame thandanai (2016) Sinhala Sub
Kuttrame thandanai (2016) Sinhala Sub
7.7
91

Kuttrame Thandanai (2016) Sinhala Subtitles | තරුණියකගේ මිනීමැරුමක් | සිංහල උපසිරැසි සමඟ

(Kuttrame thandanai (2016) Sinhala Sub) ඔන්න එහෙනම් මගේ පළවෙනි උපසිරැසිය තමයි මේ ආසාවට කරේ වැරදි අඩුපාඩු තියෙනව නම් පෙන්නලා දෙන්නමේ Film එක සමහරු බලලත් ඇති මන් මේ ලගදි බලන්න කියලා ගත්තා හොයල බලනකොට සින්හල උපසිරැසි හොයාගන්න නෑ .ඊට පස්සෙ තමයි මන් මේකට උපසිරැසිය හදන්න ඕන කියලා හිතුනෙ,මන් වැඩිය විස්තර ලියන්න නම් දන්නෑ,

Film එක ගැන කිව්වොත්,2016 ආපු Crime / Mystery ඝනයට වැටෙන IMDB 7.7 ක් වගේම Google පරිශීලක මනාපය 91% ගත්ත Film එකක්.Vidaarth, Aishwarya Rajesh, Nasser, Pooja Devariya, Rahman රංගනයෙන් දායක වෙනවා.M.Manikandan මහතා අධ්‍යක්ෂණය කරපු මේ Film එක Awards රැසකට Nominate වෙලා වගේම දිනාගනත් තියෙනවා.තරුණියකගේ මිනීමැරුමක් වටා ගෙතුනු මේ Film එක කම්මැලි නැතුව End එක වෙනකම්ම බලන්න පුලුවන්.එහෙනම් වැඩි විස්තර ඕන්නෑ Film එක බලන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් ප්‍රබෝධ මයුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් ප්‍රබෝධ මයුරංග

November 1, 2020


2
Total Subtitles

10 comments

  1. පලවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝදරයා…❤️ දිගටම සබ් කරමු..😍

  2. G.W.Deshan Adithya

    පලවෙනි උපසිරැසියට සුබ පැතුම් දෙවෙනි එකෙන් සෙට් වෙමු … ❤️

  3. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela congratulations

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    චූටි පුතේ, 1ට සුභ පැතුම්. දිගටම ඔහොම යං ඈ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login