The title of the page
Rogue City (2020) Sinhala Sub
Rogue City (2020) Sinhala Sub
6.1
81

Rogue City (2020) Sinhala Subtitles | ඇත්ත නොපෙනෙන නගරයක් | සිංහල උපසිරැසි සමඟ

( Rogue City (2020) Sinhala Sub) කොහොමද කට්ටියට, කට්ටියම හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා අද අරගෙන ආවේ 2020 නිකුත්වුනු කතාවක් .මේක ගැන ඇත්තම විස්තර කරන එක තේරුමක් නැහැ අනිවා බලන්න ඕනේ කතාවක් හිතන්නේ නැති අවසානයක් තියෙන කතාවක් මේක.IMDB අගය 6.1 ගන්න සමත් වෙලා තියෙනවා මේ කතාවේ  භාෂාව French ෆිල්ම් බලන අය නම් මේ භාෂාවේ ෆිල්ම් ඕනේ තරම් බලලා ඇති. විනාඩි 116 මේ ෆිල්ම් එක දුවනවා වගේම මේ ෆිල්ම් එකට ඩොලර් මිලියන 13 වියදන් කරලා තියෙනවා.

ෆිල්ම් එක දුවන්නේ තනිකරම පොලිසියේ කට්ටිය මත එයාලගේ වැඩ කොහොමද ? සමහරු හරියටම වැඩ කරනවා තව සමහර අය මුදලට යටවෙලා තමන්ගේ රැකියාව පාවලා දෙනවා , එ කියන්නේ පොලිසිය වටලන්නේ කොහොමද කියලා කලින්ම මැරයින්ට කියනවා ,මේකෙත් ඉන්නවා එහෙම කෙනක් එයාට මොකද වෙන්නේ කියලා ඔයාලාම බලාගන්න ඒවගේම කල්ලි දෙකකට වැඩ කරන කෙනක් ,එ කියන්නේ මේ පෑත්තේ ඒවා එහාටා කියනවා එහා පැත්තේ ඒවා මෙහාට කියනවා ,එයාලත් මොකද වෙන්නේ කියලා බලන්න

මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කළේ වගේම මේක ලිවුවේ ඔලිවියර් මාර්චල් කියන මහතා.ඉතින් ඔයාලම බලන්න එයා ෆිල්ම් එකට සාධාරණයක් කරලා තියෙනවද කියලා එහෙනම් ඉක්මනටම හමුවෙන්නම් avengers assemble කතමාලාව තුලින් එහෙනම්, අඩුපාඩු තියේනම් කොමෙන්ට් එකක් දාන්නැත අමතක කරන්න එපා !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

6 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට…

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela bro

  3. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    පොලිසියෙන් අල්ලනවා දැන් අපේ බොස්ව, නීතියට හා සාමයට අපහාස වන අයුරින් ඉදිරිපත්කිරීම් කරා කියලා

  5. චානක තිලංක

    අනිවා අනිවා සහෝ නියමයි මේ වගේ ෆිල්ම් එකකට සබ් ගෙනාවට මේක නම් පට්ට සහෝ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login