The title of the page
8.7
98

Start-Up (2020) E03-E04 Sinhala Subtitle | හැමෝම අලුත් ආරම්භයක් වෙනුවෙන් | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමදෙනාටම..!!අද අපි අරගෙන ආවේ Start up දකුණු කොරියානූ කතා මාලාවේ 3 වන සහ 4 වන කොටස් දෙකේ සිංහල උපසිරැසි අරගෙන.දෙවෙනි කොටස ඉවර වෙච්ච විදිහ ඔයාලට මතකනේ.සියෝ ඩල් මීට නම් ඩෝ සන්ව හොයා ගන්න ඕනෙ වෙනවා.ඉතින් සියෝ ඩල් මීගේ ආච්චි අම්මා ජී පියොන්ග්ට කියනවා ඩෝ සන්ව හොයා ගන්න කියලා.කොහොමහරි ජී පියොන්ග් බලාපොරොත්තු වෙච්ච මට්ටමටම ඩොක් සන් සාර්තක තත්වයක හිටියේ නෑ.

වොන් මිලියන දෙකක් දෙන්නම කියලා ඩො සන්ව ඩල් මී හමුවෙන්න යවන්න ජී පියොන් හිතුවත්, ඩෝ සන් ඒකට කැමති උනේ නෑ.එයාට ඒ වෙනුවට ඕනේ උනේ වැලි පෙට්ටිය කියන නවක ව්‍යවසායකයන්ට උදව් කරන වැඩසටහනට ජී පියොන්ගේ උදව්වෙන් ඇතුල් වෙන්න ඕනේ වෙනවා.ඒත් ජී පියොන් ඒකට කැමති වෙන්නේ නෑ.කොහොමහරි නම් ඩෝ සන්ව බලාපොරොත්තුවෙන් හිටපු ඩල් මීට එයාගේ අක්කා ආරාධනා කරපු සාදයකදී ඇත්තම නම් ඩෝ සන්ව හම්බුනා.කොහොමහරි මේ රගපෑමේ ලොකුම කොටස ඉටු කරන්න වෙන්නේ හන් ජී පියොන්ගට.ඉතින් අද බලමු ජී පියොන් මේ අවුල ලෙහන්නේ කොහොමද කියලා.ඊළග කොටස විකාශය උන ගමන්ම අපි ඒකේ උපසිරැසිත් අරගෙන එන්නම්.
ස්තූතියි‍!!!

“සමහර වෙලාවට…

සිතියමක් ලග නැතුව උනත්..

යාත්‍රා කරාට කමක් නෑ…”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

14 comments

  1. බොහොම ස්තුතියි! සිනේරූ ටීම් ආදරේයි ඔක්කෝටම ❤️❤️❤️❤️❤️😍😍😍😍😍😘😘😘😘👍👍👍👍

  2. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  3. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks kastiya

  4. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks

  5. Supiri..thankz…..martial univers sub eka digatama denawada.

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අනේමන්දා මධුවාඑක්ක සෙට් වෙලා මොකෝ මේ 🌻🌻🌻🌻

  7. Zombie detective එකෙත් සබ් දෙන්නකො

  8. mewwa wala series eka ganna link ekak nedda tvseriesandmovies eka weda karanne nane

  9. Memoriest Drama ekat Sub dennkooo

  10. ගොඩක් ස්තුති දෙන්නටම 🙏❤

  11. thanks meeke sub valata. puluvannam MR.SUNSHINE k drama ekatath sub daanna. pattama lassana drama ekak. cinemetic varge ekak. balanna asa hitena supirima story ekak tiyanava. poddak balala puluvannam danna. thanks

  12. video link eka na ne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login