The title of the page
When The Weather Is Fine 2020 E09 Sinhala Sub
When The Weather Is Fine 2020 E09 Sinhala Sub
7.9
96

When The Weather Is Fine (2020) E10 Sinhala Subtitles | අපි උත්සවයක් පවත්වමු | සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine (2020) E10 Sinhala Sub)

ඔන්න 10වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා.

මේ එපිසෝඩ් එකේ ගමට අමුත්තෙක් එනවා. යුන් සොප්ගේ නෑදෑයෙක්. යුන් සොප් මේ අමුත්තා එක්ක එයා එන්න කියන දිහාට යයිද?
ඒ වගේම හේ වොන්ගේ නැන්දා චා යුන් ටෙක් එක්ක පොත ලියන්න ගිවිසුම අත්සන් කරයිද? ම්යොන්ග් යෝගෙයි, චා යුන් ටෙක්ගෙයි අතීත කතාව මොකද්ද?

මේ දේවල් එපිසෝඩ එක බලලම දැනගන්න.

ඊළග එපිසෝඩ් එකින් හම්බවෙමු
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

3 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මංච කියද්දී මරන මංචකය සිහිවෙනවා නගෝ. සබ එලම. 🌻

  2. Memoriest Drama ekath sub denko

  3. සබ් එකට බොහොම ස්තූතියි..ජය වේවා 🤘🤘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login